කාන්තා හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුවෙන් 1938 ක්‍රියාත්මක කරයි!
නවතම

කාන්තා හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුවෙන් 1938 ක්‍රියාත්මක කරයි!

අඩුම වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. කාන්තාවන්ට සිදුවන හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුව මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ මහලු මවකට හෝ…

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ…

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්

පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසියට අවශ්‍යයි! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසියට අවශ්‍යයි! – පිලිප් දිසානායක

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම්…

STF වෙඩි පහරින් සීදුවේ පුද්ගලයෙක් මරුට!
නවතම

STF වෙඩි පහරින් සීදුවේ පුද්ගලයෙක් මරුට!

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…

පොලීසිය දුෂිත නම්  ඔවුන්ට අනෙකාගේ දුෂණ සොයන්න බැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම

පොලීසිය දුෂිත නම්  ඔවුන්ට අනෙකාගේ දුෂණ සොයන්න බැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

රටක නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ පොලීසිය හරහා බැවින් ශිලාචාර පොලීසියක් රටට අවශ්‍ය බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පුද්ගලයින්ට සිදුවන වදහිංසා සම්බන්ධයෙන් වෙනස ඇති විය යුත්තේ පොලීසිය තුල පමණක් නොව එය…

පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?
නවතම

පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?

පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන්…

වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.
නවතම

වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.

පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ. 49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි…