ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය
නවතම විශේෂාංග

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය

-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන…

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!
නවතම

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්  පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී  අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල …

චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම
නවතම

චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම

මේ වනවිට අපි කවුරුත් දන්නවා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදියාගේ පිළියන්දල නිවසට ආයුධ පෙන්වලා ඇතුල්වුණ සහාසිකයෝ චමුදිතගේ නිවසට මොකද කරලා ගියේ කියලා. ගල් මුගුරු කක්කා ප්‍රහාරයක් එල්ලකරලා ගිය මේ මුහුනු වසාගත්ත මැරයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරු…

ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවේදී මිය යයි!
නවතම

ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවේදී මිය යයි!

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමතිලක අමරවීර පොලිස් අත්අඩංගුවේ දී මියගිය පුවතක් හුංගම පොලීසියෙන් වාර්තා වේ. 62 හැවරිදි ඒ මහතා ඊයේ ( දෙසැම්බර් 18) දින හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝහෝ දින මත්පැන් අලෙවි කිරීමේ…