ඇඟිලි ගහලා උදව් කරන ප්රතිපත්තියක් චීනයට නෑ! – අගමැති.
චීන රජය, අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ ඒ රටවල්වල ස්වාධීනත්වයට ගරු කරමින් බවත්, කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්රතිපත්තියක් චීනයට නැති බවත්, ශ්රී ලංකාව සහ චීනය අතර රාජ්ය තාන්ත්රික සම්බන්ධතා ඇරඹී වසර 65ක්…