ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි!
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව කෙරෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස්…