පාස්පෝට් අද සිට බෙදා හරිනවා – අමාත්‍ය විජිත හේරත්
ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය. මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන්…


























