උමාරා ගැයූ ජාතික ගීය ගැන රජයේ පරීක්ෂණයක්!
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අද දෙරණට අනුව අද…