පාඨලීට එරෙහිව පවරා ඇති නඩුව කල් යයි!
2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය විසින් සැප්තැම්බර් මස දක්වා කල් තැබුණා. අද දෙරණට අනුව, නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද…