මාලිමා මන්ත්‍රී පද්මකුමාර, ගංජා, සහ සාධාරණ යුක්තිය!
-අජිත් පැරකුම් ජයසිංහ- ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට සම්බන්ධ පුද්ගලයකුගේ ඉඩමක තිබී ගංජා හමුවීම පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දිනවල කතාබහට ලක්විය. ඒ සම්බන්ධයෙන් ගොතන ලද කතා කෙරෙහි අපි මෙම ලිපියෙහි අවධානයට ලක්කරන්නේ නැත.…


























