අවුරුදු නිවාඩු කාලය තුළ අපරාධවල සැලකිය යුතු අඩුවීමක් – පොලිසිය පවසයි
2023 වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ අපරාධ සහ මාර්ග අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොලිස් වාර්තාවකින් අනාවරණය වී තිබේ. පසුගිය වසරේ එම කාලසීමාවට…