පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු...
Read More

අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත…

2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව...
Read More

පරාටේ නීතිය දෙසැම්බර් දක්වා අත්හිටුවීමේ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත්...
Read More

පුවත්පතකට වගකීමෙන් තොරව වැඩ කරන්න බැහැ…

– නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ – පුවත්පත් අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් දෙන්න – ඊ පිටපත පමණක් කියවන යුගයක් අනාගතයේ...
Read More

කොල්ලුපිටියේදී කෝටියක අල්ලසක් ලබා ගැනීමට ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන...
Read More

අධ්‍යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධතාවයක් තිබේද? – ඉකොනොමැට්ටා

ආර්ථිකය සහ අධ්‍යාපනය යනු ගහට පොත්ත මෙන් බැඳී පවතින්නක්. අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය පිලිබඳව අධ්‍යනය කිරීමේදී එය වඩාත් පැහැදිලිව හඳුනාගත...
Read More

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ඉක්මවයි – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය...
Read More

BBC ය අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවේ’ – ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාවෙන් තීන්දුවක්

බීබීසී සිංහල පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන් සිය කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට විරුද්ධව ගොනු කල...
Read More

උමා ඔය උමගේ ගැටලු ඇත්නම් විසඳුම් සෙවීමට සෘජු තීරණ ගන්නවා – මහාචාර්ය අතුල සේනාරත්න

උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද භූගත උමඟේ ජල කාන්දුවක් ඇත්නම් ඒවාට විසඳුම් සෙවීමට ඍජු පියවර ගන්නා බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ...
Read More

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදන්න තිබූ හාල් කිලෝ 200ක් අතුරුදන් – පොලීසිය පරීක්ෂණ අරඹයි

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක්...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
පිටකොටුවේ කැලෑ පොළ..!
අවකාශය නවතම

පිටකොටුවේ කැලෑ පොළ..!

කොළඹ පිටකොටුවට නුදුරුව බැස්ටියන් මාවතට යාබදව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි හිස් පෙදෙසක, අවුරුදු කීපයක පටන් අපූරු වෙළඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත්ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ, කැලෑ පොළ කියලයි. කැළේ - කොළේ වැවෙන පළතුරු,…

කංසා විමානයේ මිත්‍රයා යන්න ගිහිං…!
නවතම විශේෂාංග

කංසා විමානයේ මිත්‍රයා යන්න ගිහිං…!

- කේ. සංජීව - රාවය පත්තරේ වැඩ කළ අතීතය හින්දා මට ලංකාව පුරාම මිත්‍රයෝ ඉන්නවා. ඒත් මිත්‍ර සම්පත්තිය නඩත්තු කරන්න මට තේරෙන්නේ නෑ. ඉතිං මට ඒ අහා යන්න ඕනී උනාම තමයි මම කතාකරන්නේ. සමහර වෙලාවට…

එකල ලොව සිටි විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටයා ඇය විය – හයිපතියා
අවකාශය නවතම

එකල ලොව සිටි විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටයා ඇය විය – හයිපතියා

ක්‍රිස්තු වර්ෂ 415 වසන්තයේ මුල් දිනක රෝම අධිරාජ්‍යයේ බුද්ධිමය හදවත වූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දී ඇගේ අශ්ව රථයෙන් ඇයව බිමට ගත් ඔවුහු ළගම ඇති දෙවොලට උක්ත ඒ ගැහැණියව ඇදගෙන ගියහ. අනතුරුව ඇයව බිම පෙරලා නිරුවත් කර,…

වතුර බිල ගෙවන්න ඕනී මම ද? – ගෝඨාභය රාජපක්ෂ
නවතම පුවත්

වතුර බිල ගෙවන්න ඕනී මම ද? – ගෝඨාභය රාජපක්ෂ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ජල බිල්පත පියවීම සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා. සති අන්ත ඉංග්‍රීසි ජාතික පුවතක් මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ. එම…

LGBTIQ+ ප්‍රජාවට ඉඩ දෙන්න ලංකාවේ නීතිය සූදානම් ද?
අවකාශය නවතම

LGBTIQ+ ප්‍රජාවට ඉඩ දෙන්න ලංකාවේ නීතිය සූදානම් ද?

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් දින දෙකක් තුළ වැඩිම නීතිඥයන් පිරිසක් එක්ව හඬ නැගු ඓතිහාසික දින දෙක. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත්…

පර්ල් නඩු ප්‍රමාදයට හේතුව කොමිස් කුට්ටියද?
නවතම විශේෂාංග

පර්ල් නඩු ප්‍රමාදයට හේතුව කොමිස් කුට්ටියද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට සිදු වූ දැවැන්ත විනාශයට අදාළ නඩුව අද (24) සිංගප්පූරුවේදී පවරන බව නීතිපති සංජය රාජරත්නම් පැවසුවද, එය එසේ සිදු වීම සැකසහිත බව thetime.lk කළ සොයාබැලීමකදී අනාවරණය විය. නීතිපති සංජය…

දිළිඳු සහන 3ගුණයකින් වැඩි කරන්න – IMF
නවතම පුවත්

දිළිඳු සහන 3ගුණයකින් වැඩි කරන්න – IMF

ශ්‍රී ලංකාවේ පහළ ම ආදායම් ලබන ජනයාට රජයෙන් ලැබෙන සහනාධාර මගින් ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ වියදමින් සියයට 12 ක් පමණ බවත්, මෙය පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍යය වන සියයට 30 ට වඩා විශාල ලෙස අඩු…

තමන්ට කැමති OIC ලා දාගන්න අලි පොහොට්ටු හැප්පෙයි…!
නවතම පුවත්

තමන්ට කැමති OIC ලා දාගන්න අලි පොහොට්ටු හැප්පෙයි…!

ආනමඩුව පොලීස් ස්ථානයට නව ස්ථානාධිපති ලෙස පත්කළ පොලිස් නිලධාරියාට එරෙහිව තමන් විරෝධය පළ කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම නිලධාරියා මීට පෙර දුෂණ අක්‍රමිකතා චෝදනා එල්ල වී…

පාස්කු ප්‍රහාරයට වසර 04 යි. තවමත් විසඳී නැති ගැටළු 04 ක්.
නවතම විශේෂාංග

පාස්කු ප්‍රහාරයට වසර 04 යි. තවමත් විසඳී නැති ගැටළු 04 ක්.

- පාඨලී චම්පික රණවක - ඒ වසර 2018 විය යුතුය. ජර්මනියේ ජීවත් වන දෙමළ ජාතිකයෙකුගෙන් මට දුරකථන පණිවිඩයක් ලැබිණි. එයින් කියැවුණේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ වැසියෙකු වන සහරාන් හසීම් නම් (මවුලවි) පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන…

තොග ගණනින් අහන – දකින සිල්ලර කතා
නවතම විශේෂාංග

තොග ගණනින් අහන – දකින සිල්ලර කතා

-ගාමිණී වියන්ගොඩ- මීට වසර තුනකට කලින්, ගෘහස්ථ සූර්ය බලශක්ති ක්‍රමයට මාරු වීමට අපේ නිවසට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපේ මාසික විදුලි බිල පියවා අවසන් වීමෙන් පසුව රුපියල් 10,000-15,000 අතර මුදලක් මාසිකව තවමත් අපේ අතට…