IMF ණය මාර්තුවේ නොලැබුනොත් අපි අමාරුවේ – අලි සබ්රි
ආර්ථික නවතම පුවත්

IMF ණය මාර්තුවේ නොලැබුනොත් අපි අමාරුවේ – අලි සබ්රි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජාත්‍යන්තර නාළිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරන්නේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල නොලැබුණහොත් මෙරට ආර්ථික‍ය යළි අස්ථාවරත්වයකට පත්විය…

අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!
නවතම පුවත්

අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!

රජයේ නව බදු ප්‍රතිපත්තිය පීඩාකාරී බවත් එනිසා එයට එරෙහිවන බවත් ප්‍රකාශ කරන වෘත්තීය සංගම් රැසක් අද (08) සංඛේත වැඩ වර්ජනයක් අරඹා ඇත. මෙම සංකේත වැඩ වර්ජනයට රජය නිසි ප්‍රථිචාරය නොදක්වන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග වලට එලබෙන…

අප ඇත්තටම සූදානම් ද?
නවතම විදෙස්

අප ඇත්තටම සූදානම් ද?

-මහේෂ් හපුගොඩ- සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි - සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට…

බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!
නවතම විශේෂාංග

බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!

-සඳුන් ප්‍රියංකර විතානගේ- පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙන සැකකරුවන් සම්බන්ධයෙන් වන ඉතා වටිනා නඩු තීන්දුවක් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ තිබෙනවා. යමෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ වහාම අපරාධකාරයෙකැයි තීන්දු ලබා දෙන ප්‍රධාන ධාරාවේ…

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!
අවකාශය නවතම

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!

-කේ. සංජීව- මේක ඇග හිරිවට්ටපු පින්තූරයක්. ඊයේ රෑ තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන තරංග විනාශය හරහා ඉන්ටර්නෙට්ටුවෙන් වේදනාත්මක සංචාරයක් කරන ඇසිල්ලක ඇස් උදුරාගෙන ලැප් තිරයේ අලෝපු පොටෝවක් මේක. පස්සේ හොයාබලනකොට මේක පරණ භූ කම්පන ව්‍යසනයකට…

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!
නවතම පුවත් විදෙස්

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!

  දකුණු තුර්කියට සහ උතුරු සිරියාවේ ප්‍රදේශ කිහිපයකට තදින් බලපෑම් සිදු කළ ප්‍රබල භූ කම්පනයන් ද්විත්වය නිසා සහ ඊට පසුව ඇතිවූ පසු කම්පනයන් නිසා හටගත් ගොඩනැගිලි කඩාගෙන වැටීම්වලින් පුද්ගලයන් 2300කට අධික පිරිසක් මියගොස් ඇති බව…

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!
අවකාශය නවතම

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!

  ශ්‍රී ලංකාවෙ රොඩී ජනතාව ගේ ඉතිහාසය ගැන පැහැදිලි සාධක අප්‍රකට නමුත් ඔවුන් ගැන මේ වෙද්දි පර්යේෂණ ගණනාවක් ම වෙලා තියෙනවා. දැනට මම කියවා ඇති පොත්වලින් මට දැකගන්න ලැබුණු විශිෂ්ට පර්යේෂණයක් කෙරිලා තිබුණෙ සම්මානිත මානව…

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට
නවතම පුවත් විදෙස්

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පාවක් සහ අතුරු කම්පන මාලාවක් නිසා නිවාස සහ ගොඩනැගිලි කඩාගෙන වැටීමෙන් තුර්කියේ 17 දෙනෙක් මියගොස් ඇතැයි බීබීසී ප්‍රකාශ කරයි. මෙම භූ කම්පනය, ඊයේ රාත්‍රියේ තුර්කි - සිරියා…

මහජන උපයෝගීතා කොමිසම ගැන කතා කරන්න විදුලි බල ඇමතිට අයිතියක් නෑ
නවතම පුවත්

මහජන උපයෝගීතා කොමිසම ගැන කතා කරන්න විදුලි බල ඇමතිට අයිතියක් නෑ

මහජන උපයෝගීතා කොමිසම විදුලි බල අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයක් නොවන නිසා විදුලිබල ඇමතිට ඒ පිළිබඳව කතා කරන්නට බලයක් නැති බවත්, ඒ නිසා තමන්ගෙ වැඩක් බලාගෙන කට වහගෙන සිටිය යුතු බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති…

I see you
අවකාශය නවතම

I see you

ඇවටාර් චිත්‍රපටිය බලපු අයට මතක ඇති, පැන්ඩෝරාවෙ ස්වදේශිකයන්, තමන් ආදරේ අයට "මම ඔයාට ආදරෙයි" ( I love you) කියලා කියනවා වෙනුවට කියන්නෙ " මම ඔයාව දකිනවා" ( I see you) කියලයි. අනෙකාව දකිනවා කියන්නෙ බරපතල…

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
නවතම පුවත්

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව…

අරගලය ද මැතිවරණය ද?
නවතම විශේෂාංග

අරගලය ද මැතිවරණය ද?

මහේෂ් හපුගොඩ දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක. අරගලයක් ආවොත් මැතිවරණය කල්යයි කියල එක් පාර්ශවයක් හිතනබව පේනවා. ඒ නිසා එයාල අරගලය ගැන පරිස්සම් වෙමින් මැතිවරණය ගැන ෆැන්ටසි…

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!
නවතම විශේෂාංග

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!

[caption id="attachment_21268" align="alignright" width="546"]  July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…

හරිනි 13+ සහ සුදු අලි
නවතම විශේෂාංග

හරිනි 13+ සහ සුදු අලි

- කේ. සංජීව - ජාතික ජන බලවේගයේ හරිනි නැඟ එන පළාත් සභා ගින්නට පිදුරු පොඩ්ඩක් වීසි කර ඇත. නලීන් ද සිල්වානෝ දැන් මෙසේ අසයි - 88/89 වැරැද්දක් කියලද මේ කියන්නේ? ඒ ප්‍රශ්නයම සමහර රනිල්වාදියෝ ද…

නවගමුව ගං ඉවුරට ගෙනිහින් ‘මොකද්ද කරන්න ඕනෑ, ඇහුවා’ – වසන්ත මුදලිගේ
නවතම පුවත්

නවගමුව ගං ඉවුරට ගෙනිහින් ‘මොකද්ද කරන්න ඕනෑ, ඇහුවා’ – වසන්ත මුදලිගේ

තමන් අගෝස්තු 21 දා නවගමුව දේවාලයේ රථවාහන ස්ථානයට පහළින් ඇති ගඟ අසලට රැගෙන ගිය බවත් පසුව ඔහු එම ස්ථානයට රැගෙන පැමිණි පොලිස් නිළධාරියා ' සර් අපි දැන් අදාළ තැනට ඇවිත් ඉන්නේ. මොකද කරන්න ඕනෑ' යනුවෙන්…

අපෙන් කොපි කොළාවත් ද ?
නවතම විශේෂාංග

අපෙන් කොපි කොළාවත් ද ?

-උදන් ප්‍රනාන්දු- උපරිම ලෙස එකට එක් වී කමින් බොමින් නටමින් ගයමින් විනෝද වෙන රටවල් කිහිපයකින් ඉදිරියෙන් සිටින රටකි බ්‍රසීලය. ඊට හේතුව වන්නේ මෙය විය හැකි ය. බ්‍රසීලය සියවස් තුනක් පමණ කාලයක් පෘතුගීසි යටත් විජිතයක් ව…

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
නවතම විශේෂාංග

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය

ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට…

NPPයට ගියොත් මේ රට, ඉතියෝපියාවක් වෙනවා – රාජිත සේනාරත්න
නවතම සාකච්ඡා

NPPයට ගියොත් මේ රට, ඉතියෝපියාවක් වෙනවා – රාජිත සේනාරත්න

- කේ. සංජීව - දැන් පළාත් පාලන ඡන්දය සඳහා දින නියම කරලා තිබෙනවා. ඇත්තටම මැතිවරණය තියයිද? රජය පැත්තෙන් ගෙනත් තියෙන කරුණු කාරණා අනුව පෙනෙන්නේ ඔවුන්ට අවශ්‍ය මැතිවරණය නොපවත්වා සිටීම. ඒ සඳහා ඔවුන් එක එක පියවරයන්…

නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ
නවතම විශේෂාංග

නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ

ගාමිණී වියන්ගොඩ විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක් නිසාම නොව, දුකට…

සැමන් ගමන …!
අවකාශය නවතම

සැමන් ගමන …!

සැමන් කිව්වම නම් අපිට මතක් වෙන්නෙ සැමන් ටින් එක. ඒ කාලෙ නම් සතොස සැමන් ටින් එකත් ටිකක් ගණන් භාන්ඩයක් තමා. නමුත් ලංකාවෙ අපි සැමන් කියල හඳුන්වන්නෙ මැකරල් එහෙමත් නැත්නම් සාඩින් වලට. සැමන් මාළුවා මේ දෙන්නගෙන්ම…

ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් වුනා. චිත්‍රාල් ලංකාවට ආව..!
අවකාශය නවතම

ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් වුනා. චිත්‍රාල් ලංකාවට ආව..!

- මහේෂ් හපුගොඩ - ''මිල්ලේ සොයා'' චිත්‍රපටයේ පෙන්නනවා අපේ පරම්පරාවේ නික්මයාම. යුද්දේ නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, නිදහස සොයා, තමන්ට ඕනි නිෂ්පාදන පසුබිම නැති නිසා, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට, එංගලන්තෙට වගේ හැම රටකටම අපේ අය එක් එක්…

13 ට අපි කැමතියි – හරිනි
නවතම පුවත්

13 ට අපි කැමතියි – හරිනි

13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමුනින් ක්‍රියාවට නැංවිය යුතු බව ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත. අද ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ. 13 වෙනි…

ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඉන්දියාවේ කැන්ඩි මහල්
අවකාශය නවතම

ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඉන්දියාවේ කැන්ඩි මහල්

  ඉංග්‍රීසින් විසින් රජතුමා අල්ලා ගැනිමෙන් පස්සේ ලංකාවේ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බව අපි කවුරුත් දන්නවා. එතුමා 1798 සිට 1815 දක්වා රජකම් දැරුවා. මෙතුමා දකුණු ඉන්දියානු තෙළිගු සම්භවයක් ඇති නායක්කාර් වංශිකයෙක්. එතුමාගේ නම…

ජනපති නියෝගයෙන් මැතිවරණය කොට උඩ යන ලකුණු…!
නවතම පුවත්

ජනපති නියෝගයෙන් මැතිවරණය කොට උඩ යන ලකුණු…!

නව බදු සංශෝධන මගින් ආදායම් උපයා ගන්නා තෙක් තවදුරටත් රජයේ වියදම් කප්පාදු කළ යුතු බව සහ රාජ්‍ය ආයතන ණය පදනම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් මේ කාලයේ වැලකී සිටිය යුතු බව මුදල් අමාත්‍යවරයා ලෙස…

රහස් කියන කඳු අතරින් රොටර්ඩෑම් දක්වා….!
අවකාශය නවතම

රහස් කියන කඳු අතරින් රොටර්ඩෑම් දක්වා….!

ජගත් මනුවරණ (ජගා) රහස් කියන කඳු අතරින් කොළඹට ආපු එකෙක්. මම ද ඇතුලත් ව ජගා ගේ මිත්‍රයන් කීපදෙනෙක් රහස් කියන කඳු අතරින් කොළඹට ආපු අය. අපේ පාසල් අවධිය, පොඩි කාලය ගෙව්නේ ගමේ සුන්දර පරිසරයක් එක්ක.…