දළ නිල සංචිත ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළට!
සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසයක් ඇතුළත ඩොලර් මිලියන 65ක වැඩිවීමක්. එහෙත්, පසුගිය සැප්තැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 177.3ක්…

























