දරුවන් වධ හිංසාවට පැමිණ වීම පිළිබඳ පනත ගේන්නේ ගුරුවරු හිරේ දාන්න නෙමේ!
-දිනේෂ් සමරකෝන්- දරුවන්ට දඬුවම් පැමිණවීම සහ දරුවන් වධ හිංසාවට ලත් කිරීම සමාන නොවන අතර, දරුවන් වධ හිංසාවට ලක් කිරීම වැළැක්වීමේ අරමුණින් දරුවන් වධ හිංසාවට පැමිණවීම පිළිබඳ පනත ගෙන ඒමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

























