යුක්‍රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි
යුක්‍රේනය වෙනුවෙන් සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි. එමනිසා යුක්‍රේනය මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සහයෝගයට එක්වන ලෙස ඔවුන්…