Year: 2022
පොහොට්ටුවේ සහය රනිල්ට
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ලබන 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම…
මහින්දට සහ බැසිල්ට විදෙස් ගමන් තහනම්
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද (15) නිකුත් කළේය. මෙම අතුරු නියෝගය…
‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…
ජයග්‍රහණය ගැන කෙටියෙන්!
ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…
ඉන්ධන නෞකා 03ක් මඟ
ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව බව වාර්තා වේ. එනම් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේපැමිණිමට නියමිතව තිබේ.
ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි
ඊයේ (14) හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිංගප්පුරුව බල ගමන් කිරීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපියකතානායක වෙත යොමුකොට ඇති බව වාර්තා විය. ඒ අනුව කතානායක වරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රකාරව ජනපතිගේ ඉල්ලා අස්වීම…
සජිත් අග්‍රාමාත්‍ය ධුරයට කැමතිවීම හොඳ ලකුණක්…!!
අද පොදුජන පෙරමුණ සහ ජවිපේ හැර ඉතුරු පක්ෂ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවවඩා හොඳ ආරම්භයක් ගැන ඉගිපළ කරනවා. මේ සාකච්ඡාව අස්සේ ආපු ප්‍රධාන එකඟතාවය තමයි සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධුරයේ දිවුරුන් දීමට එකඟවීම.…
ගෝඨා සිංගප්පූරුවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට පැමිණ ඇති බව එහි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරනු ලැබ තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂට ‘පෞද්ගලික’ සංචාරයක් සඳහා අවසර දී ඇති බවය. ඔහු රැකවරණ ඉල්ලා නොමැති බවත්, සිංගප්පූරු විදේශ…
රචණ්ඩත්වය වළක්වන්න හමුදාවට බලය පැවරේ
ජනතාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී නොසිටින්නේ මහජන දේපල මෙන්ම මහජන ජීවිත සුරකීමට නම් නම් පවතින තත්ත්වයන්ටඅනුකූලව ආරක්‍ෂක හමුදා සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත්කරයි. රාජ්‍ය දේපළ හා ජීවිත…
මහින්ද, බැසිල්, කබ්‍රාල් ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කළ යුතුයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යනඅය හෙට දිනය දක්වා අධිකරණයෙන් පිටව නොයන බව ඔවුන්ගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය…
ජනපති පැන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් වෙයි
අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යන බවට විශ්වාස කෙරෙන මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගිය සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය , ලෝකයේ වඩාත්ම ලුහුබැඳ ගිය ගුවන් යානය ලෙස වාර්තා තබා ඇති බවබ්ලූම්බර්ග් වාර්තා කරයි. එනම් Flightradar24.com…
අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත
මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින්…
ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට ප්‍රථම මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වී තිබෙන්නේ සෞදි ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
රටක් බලා හිඳින ප්‍රේම හසුන් පත, සමනැලයෙක් අතේ එව්වා හම්බ වුණාද?..
මිනිස්සු වුණ අපි මොකක් හරි වෙනකම් බලාගෙන ඉන්න හරිම ආසයි. ඉස්සර අපි ඕසෙට ලියුම් ලියලා ඒවා පොත් අස්සේ දාලා හොවමාරු කරලා ඒකට පිළිතුරු එනකම් ඇස් රිදෙනකම් බලගෙන ඉන්නවා. ඒ කාලේ අස්සේ අපි පිළිතුරු ලිපිය අපේ…
අරගලයට ඒකාධිකාරයක් කුමකටද?
අරගලය විසින් පෙරටුගාමීන්ගේ බලය හඳුනාගත් සේම, පැතුම් කර්නර් වැනි තරුණයන් විශාල ප්‍රමාණයක් ද දේශපාලන නායකයන් වශයෙන් ස්ථාපිත කොට ඇත. ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීමට යන සමහර අය වඩාත් ද්වේශ සහගතව හැසිරෙන බවක් පෙනෙයි. මුලදී අරගලයේ ග්‍රාමීය…
ලංකාව ගැන එක්සත් ජාතීන් ඇහැගහගෙන..!
තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අද උදෑසන (14) සිය ට්වීට් ගිණුමේ සටහනක තබමින්. “මම දිගටම ශ්‍රී ලංකාවේ තත්ත්වය…
රාජපක්ෂ අපරාධ රාජ්‍යය අවසන් ද?
අද අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින වෙත ගිහිං තිබෙනවා. දැනගන්න තිබෙන විදිහට ඔහුගේ ගමනාන්තය ඩුබායි රාජ්‍යය. ජනාධිපතිවරයා ගේ මේ රටින් පිටවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව මැදිහත් වෙලා තිබෙනවා. කොහොම…
ලිපිය තාම නෑ – කතානායක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් භාරදී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (14) ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි. කතානායක මීට පෙර අවස්ථා ගනනාවකදී ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 13වෙනිදා…
ගෝඨව අත්අඩංගුවට ගත යුතුයි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව
වහාම ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට ජනපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවප්‍රකාශ කර ඇත. එනම් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ ප්‍රකාශ කොට තිබේ. සර් එඩ් ඩේවි…
හෙට අලුයම 5 දක්වා ඇදිරිනීතිය
වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ හට ඇති ව්‍යවස්ථාමය බලතල අනුව හෙට අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීතියපැනවේ.
අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)
-කේ. සංජීව- ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා සහ පොලිස්පති රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා වහාම ඉල්ලාඅස්වෙන්න කියලා. ඒකම පක්ෂ නායකයනුත් අද තිබුණ රැස්වීමේදී එක හඬින් කියලා තියෙනවා. දැනගන්න තිබෙන විදිහට තවමත්'ජනතාව විසින් පන්නා දැමූ ජනපති'ගේ…
හනුමාගේ ගිනිගත් වළිගය නොවෙමු…!!
මහරෑ රටෙන් පලාගිය ජනාධිපතිවරයා තවමත් නිල ඉල්ලා අස්වීමේ ලිපිය එවා නැත. ඔහුගේ ධුර කාලය ගැන කිව හැක්කේ ඔහුහැම විටම කර ඇත්තේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙමින්, රට දෙවෙනි තැනට දමා, නිසි දේ කිරීම ප්‍රමාදකර, බාල…
අග්‍රාමාත්‍ය කාර්‍යාලය අසල උණුසුම්
මොහොතේ කොළඹ මල් පාර ප්‍රදේශයේ විරෝධතාවයක් සංවිධානය කර තිබේ. ඔවුන් පවසන්නේ වහාම අගමැතිවරයාට ඉවත්වන ලෙසත් අරගලයේ අරමුණ එය බවත්ය. මෙහිදී විරෝධතාවය උණුසුම් වීම හේතුවෙන් ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති…