වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය!
නවතම විශේෂාංග

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය!

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි…

පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ
නවතම විශේෂාංග

පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට…

ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.
නවතම

ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.

අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත…

පර්ල් කළ විනාශයට වරාය බළධාරීන් වගකිව යුතුය!
නවතම විශේෂාංග

පර්ල් කළ විනාශයට වරාය බළධාරීන් වගකිව යුතුය!

අපි අද මොනවා කීවත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ චීනයේ නිශ්පාදිත බහාලුම් නෞකාව ලංකාවට සහ එහි මුහුදු තීරයට කරන්න පුලුවන් උපරීම පරිසර හානිය කර අවසන් ය. කටාර් සහ ඉන්දියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව…

කුණු මුල්ලේ තිබී හමුවුණ ජනපතිගේ පින
නවතම විශේෂාංග

කුණු මුල්ලේ තිබී හමුවුණ ජනපතිගේ පින

රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා රජය කියපු දවසේ ඉඳලාම තමයි මේක ලියන්න හිතාගෙන හිටියේ නමුත් ලියාගන්න වෙලාවක් ආවේ නැහැ. මුලින්ම කියන්න ඕනෑ මම මොනම ගොවිතැනක් පිළිබඳව වත් විශේඥයෙක් නොවෙයි. ඉතිං මම ලියන්නේ මම දකින දේ…

එන්නත්කරණයේ බිස්නස් එක!
නවතම

එන්නත්කරණයේ බිස්නස් එක!

මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු  වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා…

එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර
නවතම

එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර

ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත…

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..
නවතම විශේෂාංග

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..

මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…

හානි වූ පරිසරය යථාවත් වෙන්න වසර 20 ක්?
නවතම

හානි වූ පරිසරය යථාවත් වෙන්න වසර 20 ක්?

පර්ල් නැවේන් හානි වූ වෙරළ තීරය යථා තත්වයට පැමිණීමට වසර 20 ක පමණ කාලයක් ගත වෙන බවට පරිසරවේදීන් දරණ මතයට තමන්ද එකඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහදපුර මහත්මිය පවසයි. පරිසර ඉතාමත් ඉක්මනින්…