බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට රැඳවියන් 260කට පොදු සමාව!
නවතම

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට රැඳවියන් 260කට පොදු සමාව!

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැඳවියන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ…

කටාර් සහ ඉංදියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව!
නවතම විශේෂාංග

කටාර් සහ ඉංදියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව!

පසුගිය මැයි 25 වෙනිදා රාත්‍රියේ මට මගේ ඇමරිකන් මිත්‍රයෙක් කතා කළා. මිනිහා නාවික ක්ෂෙත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. '' මචං බලපං දැන් නැව් ගිනිගන්න එන්නෙත් ලංකාවට අයිති මුහුදට නේ. නැවක් ගිනි ගත්තාම අනතුරකට ලක්වුණාම ගෙවන රක්ෂණ මුදල…

වැලිගම වරාය සේවකයාගේ මරණය අභිරහසක්
නවතම

වැලිගම වරාය සේවකයාගේ මරණය අභිරහසක්

පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී වැලිගම නගරයේ දී රථවාහන අනතුරක්  හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් පැවසු හතලිස් නම හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමති වරාය සේවකයාගේ මරණය සම්බන්ධව නිකුත් වී ඇති  CCTV දර්ශණ හේතුවෙන්…

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි !
නවතම

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි !

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ අවස්ථාවේදී තම දුර්වලතා අවබෝධ කරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ කියා සිටියි. 'ධූරයෙන් ඉල්ලා අස්වීමට කරන ආයාචනයක්'…

වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.
නවතම

වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.

වාහන වල සෞඛ්‍ය අවසරපත ගසාගෙන යන්නේ වෛද්‍යවරුන් පමණක් යැයි පාලකයින් සිතා සිටීම තුලින් පෙනී යන්නේ ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අවබෝධය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ රටේ සෞඛ්‍ය සේවකයින්…

ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර
නවතම

ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර

මේ වන විට කොවිඩ් තුන්වන රැල්ල ද ආරම්භ වෙමින් දහස් ගණනින් ජිවිත අහිමිව යන බවත් මෙය ආණ්ඩුව කරන බිලි පුජාවක් ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ රටේ…

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!
නවතම

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!

මාස ගණනාවක් පුරා "කොවිඩ් සමඟ ජීවත් වෙමු" කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන්…