තොරතුරු එන්නත සහතික කිරිම ඔබත් එන්න !

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ ” තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු ” යන මැයෙන් සැමරුම් උළෙලක් හා සජීවි සංවාද මණ්ඩයක් සංවිධානය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී ඇති කරගත් 38C 57 යෝජනා සම්මතය අනුව තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය සෑම වසරකම අදට (28 ) යෙදී තිබේ.

අද (28) පස්වරු 3.00 සිට සුම් තාක්ෂය ඔස්සේ  පැවැත්වෙන මෙම සංවාද මණ්ඩපය සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු කථානායක කරු ජයසුරිය, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්, නෙළුම්යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂිකා නීතිඥ රධීකා ගුණරත්න, තොරතුරු දැන ගැනිමේ කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ එස්.ජී.පුංචිහේවා හා ට්‍රාන්ෆේරන්සි ඉන්ටර්නැෂනල් හි විධායක අධ්‍යක්ෂිකා නීතිඥ නදිශානී පෙරේරා යන මහත්ම මහත්මීන් එක් වේ.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නීතීඥ දුලාන් දසනායක විසිනි.

මේ සඳහා සහභාගී විමට කැමති අයට පහත සබැඳිය හරහා එක් විය හැකිය.

Topic: තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ ජාත්‍යන්තර දිනය – 2021

Time: Sep 28, 2021 03:00 PM Colombo

Join Zoom Meeting

https://us02web.zoom.us/j/81906803475…

Meeting ID: 819 0680 3475

Passcode: RTI_Day202

One tap mobile

+13462487799,,81906803475#,,,,*7005991452# US (Houston)

+16699006833,,81906803475#,,,,*7005991452# US (San Jose)

Dial by your location

+1 346 248 7799 US (Houston)

+1 669 900 6833 US (San Jose)

+1 929 205 6099 US (New York)

+1 253 215 8782 US (Tacoma)

+1 301 715 8592 US (Washington DC)

+1 312 626 6799 US (Chicago)

Meeting ID: 819 0680 3475

Passcode: 7005991452

Find your local number: https://us02web.zoom.us/u/kcdgI6ZXcu

 

 

Social Sharing
නවතම