මරණය හමුවීම….
අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…
අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…
ඉන්ධන අර්බුදයක් ගැන මේ වන විට රටේ දැඩි කතාබහක් ඇති වී ඇත. ආණ්ඩුව පවසන ආකාරයට ජනතාව කලබල වී ඉන්ධන පෝලිම් වල සිට ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත මහතා ඉන්ධන…
https://youtu.be/KUfKeyx6AnQ
අධ්‍යාපනය හමුදාකරණයට විරෝධය පෑම හා වැටුප් විෂමතාවන්ට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අන්තර්ජාලය ඔස්සේ සයිබර් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. විරෝධතාවය ආරම්භ කිරීමෙන් පසු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත සදහන්…
කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී…
මාරාන්තික වසංගතය පාලනය සදහා රට අගුලු දැමිමේදී සිදුවන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා යයි පවසමින් වැඩ කරන ජනතාවගේ මුදල් ලබාගැනීමේ සැලසුමක් යළිත් වරක් ආණ්ඩුව විසින්ම යෝජනා කර තිබේ. ඒ වසංගත සමයේ ආධාර වශයෙන් ජනාධිපති…
ආණ්ඩුවට සහ පොලිසීයට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්, මහ දවල් මහ බැංකුව කඩපු අය අල්ලා ගැනීමට අසමත්ව ඔවුන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හරිමින් වෘත්තීය සමිති නායකයන් පසු පස එළවීමට තිබෙන උනන්දුව ලැජ්ජා සහගත බව ප්‍රොටෙක්ට් සංගමය පවසයි. ලංකා…
රට වසා දැමීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවට මුදල් නැති බව කීමෙන් පලක් නොවන අතර මීට හේතුව ආණ්ඩුවේ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය බව එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි. තවදුරටත් ආණ්ඩුවට සෘජු තීරණයක් ගැනීමට නොහැකි නම්…
රස්සාවයි ජීවිතය බේරා දෙන ලෙස දළදා වහන්සේගෙන් සහ මහ නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමට ඊයේ (19) උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මහනුවර ගිය පුවත සියලුම මාධ්‍ය පාහේ දක්නට ලැබුණි. එලෙස ගොස් තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ…
https://youtu.be/1s3Z_FG2E8M
මිනිස්සු දෙවිවරුන් නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ _ හිටපු එක්සත් ජනපද ජනාධිපති ජේම්ස් මැඩිසන් පසුගිය 18 දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 186 ක් සිදුවී ඇති බව රජයේ නිළ දත්ත ප්‍රකාශ කරනවා. මේ විදිහට මියගිය අය අතර…
පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසීය ක්‍රියා කරන්නේ ඉතාම නොසැලකිලිමත් අයුරිනි. ඊට ආසන්නතම නිදසුන වුයේ කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ බවට ලැබුණු තොරතුරක් මත සුරියවැව පොලිසීය විසින්…
ලංකාව අද විවිධකාර මහාපරිමාන ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී. සෑම පවුලක් හා ගම්…
මම ජීවිතේ දිහා බලන්නේ හිතුවක්කාර විදියට. නිර්මාණ ජීවිතේ ඇතුලේ කරපු තරමක් කලෙත් හිතුවක්කාර වැඩ. කොරෝනා අර්බුධය දකින්නෙත් ඊට මුහුණ දෙන විදිය දකින්නෙත් හිතුවක්කාර විදියට. මේ සිදුවන කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න ආර්ථිකය අමතක කර රට පුරා…
සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන හා හිංසාවන් ඉහළ ගොස් ඇතැයි පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස…
කොරෝනා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් වැරදි දත්ත ඉදිරිපත් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා ආකාරයට වැරදි දත්ත ඉදිරිපත් කරන රජයේ නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි මනුෂ නානායක්කාර…
ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගන්නා බව පහුගියදා ප්‍රකාශ කෙරුණි. ඒ් අගොස්තු 09 දා රැස් වු කැබිනට් අමාත්‍ය මණ්ඩලයේදීය. මෙයට හේතු ලෙස ඔවුන් සඳහන් කර තිබුණේ…
ආණ්ඩුව රට ලොක් ඩවුන් නොකරන්නේනම්, ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව වෘත්තීය සමිති සමිති එකමුතුව පවසයි. මහජනතාව අනවශ්‍ය නිරාවරණයකට ලක් නොකොට, "ශ්‍රී ලාංකේය කොවිඩ් නව ප්‍රබේදය" නිර්මාණය කරන තුරු බලා නොඉද, …
කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ…
ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළේ ගුවන් ගතවීමට ආසන්න ඇමරිකානු හමුදා ගුවන් යානයකට රොතු බුරුතු පිටින් ඇෆ්ගනිස්ථානයෙන් පැන යන්නට දඟලන ඇෆ්ගන් වැසියන් ගොඩවීම අද විදෙස් මාධ්‍යවල ජනප්‍රියම පුවත විය. එම මාධ්‍ය වාර්තා අතර ඉහළ අහසින් පියාඹා පොළවට…
මැලේසියාවේ කොවිඩ් දරුණු වීම මත නැඟී ආ විරෝධතා රැල්ල හමුවේ එරට අගමැති මුහයිඩීන් යස්සින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ (16) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම…
රටේ ඇති වෙමින් තිබෙන බියකරු තත්වය තේරැම් ගනිමින් නගරවල කඩසාප්පු වසා දැමීමේ හර්තාල් ක්‍රියාවලින් ආණ්ඩුවේ නිද්‍රාශීලී වැඩපිළිවෙලට එරෙහිව ජනතාවගේ ක‍්‍රියාකාරී විරුද්ධත්වයක් ගොඩනඟන එකාබද්ධ ක්‍රියාකාරිත්වයක් වෙත යොමුවන ලෙස “වමේහඩ” හා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මහජනතාවගෙන් ඉල්ලා…
කොවිඩ් 19 වෛරසයට ගොදුරුවීම නිසා නිවෙස් වල මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ප්‍රවාහනය කිරීමේදි ඥාතීන්ට දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවි තිබෙනා බව අනුරාධපුර අතිරේක නාගරික හදිසි මරණ පරික්ෂක අයිනුල් හක් මොහොමඩ්…
නව සමසමාජ පක්ෂයේ (NSSP) ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ට අද ( 16 ) උදේ 10 ට කොම්පඤ්ඤවීදිය පොලීසියේ CID අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. මුස්ලිම් ජාතිකයන්ට පක්ෂ සාමාජිකත්වය ලබා දෙන්නේ ඇයිදැයි මීට ඉහතදී…
විශේෂඥ වෛද්‍යවරු ලෙස පෙනී සිටියට වෘත්තීය සමිති නායකයෝ ලෙස පෙනී විද්වත් සංගමයක සභාපති ලේකම් කියලා නම් දාගත්තට ඒ අය කියන කියන විදියට නටන්න අපි ලෑස්ති නැහැ.රට වහන්න මේ වෙන කොට අදහසක් නැහැ යැයි ඖෂධ නිෂ්පාදන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes