පාරිභෝගික තැන්පතුවට විදුලි සමාගම්වලින් පොලී ගැනීමේ සැලසුම්!
නවතම

පාරිභෝගික තැන්පතුවට විදුලි සමාගම්වලින් පොලී ගැනීමේ සැලසුම්!

විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතු සදහා පොලි ගෙවීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහජන සේවා උපයෝගිතා කොමිසම විසින් ආරම්භ කර තිබේ. සේවා දායක සමාගම  නැතහොත්  බලපත්‍ර ලාභියා වෙත විදුලි පාරිභෝගිකයකු විසින් ගෙවනු ලබන  ආරක්ෂිත තැන්පතුවට පොලීයක් ගෙවිය යුතු බව…

චෝරනාගව පුටුවෙන් ඇඳලා දාලා අනුලා බිසව රාජත්වයේ පිහිටෙව්වේ ඇයි?
නවතම සාකච්ඡා

චෝරනාගව පුටුවෙන් ඇඳලා දාලා අනුලා බිසව රාජත්වයේ පිහිටෙව්වේ ඇයි?

  ලේඛක සුජිත් අක්කරවත්ත එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට කඩා වැටිලා තියනවා කෙටියෙන්ම කිව්වොත් මේ පක්ෂ දෙකම අවසන් වෙලා තියනවා. මේක වුණේ සජිත් ගේ රනිල් ගේ හෝ මෛත්‍රීගේ මහින්ද…

කැරොලයින්ගේ ලෝක රූ රැජිණ කිරුල ගැලවෙයිද?
නවතම

කැරොලයින්ගේ ලෝක රූ රැජිණ කිරුල ගැලවෙයිද?

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේදී ජයග්‍රාහිකාවට අපහාස වන අයුරින් හැසිරුනු  ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජුරි සහ නිරූපිකාවක් වන චුලා පද්මෙන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය විසින් අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පහුගිය 04 දා…

මගේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
නවතම

මගේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව…

ගම්පහ ටියුෂන් කලින්ම පටන් අරන්!
නවතම

ගම්පහ ටියුෂන් කලින්ම පටන් අරන්!

බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ  (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය…

කොරෝනාවට වඩා ප්‍රවේශම් විය යුතු පිළිකාව දිනකට ජීවිත 38 ක් අහිමි කරයි.
නවතම විශේෂාංග

කොරෝනාවට වඩා ප්‍රවේශම් විය යුතු පිළිකාව දිනකට ජීවිත 38 ක් අහිමි කරයි.

ගෝලීය කොවිඩ් 19 වසංගතයෙන් වසරක පමණ කාලයක සිට හෙම්බත්ව සිටි ලංකාවාසී ජනතාවට එකල්හී තවත් රෝග ගැන මතක් වුයේ නැත. ඔවුන්ට දිනපතාම පාහේ දකින්නට, අසන්නට ලැබුණේ කොවිඩ් 19 තොරතුරුය. නමුත් දැන් සමාජයේ සියලු දෙනාම පාහේ කථා…

අළුත් පරපුරවල් හොයාගෙන එක එක පිල්ලි ආවාට ජවිපෙ අතුගා දමන්න බෑ! – ටිල්වින්
නවතම

අළුත් පරපුරවල් හොයාගෙන එක එක පිල්ලි ආවාට ජවිපෙ අතුගා දමන්න බෑ! – ටිල්වින්

මේ වන විට ධනපති ක්‍රමය අර්බුදයකට ලක්ව තිබෙනවා. එයට හොදම උදාහරණය තමයි පවතින ආණ්ඩුව. මේ ආණ්ඩුව ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ආණ්ඩුව අසමත් කියල ජනතාව දැනෙමින් තිබෙනවා. ජනාධිපති අසමත් කියල ආණ්ඩුවේම ප්‍රබලයන් කියනවා. මෙයින් කියන්නේ…

“එක රටක්-එක නීතියක්” පෝට් සිටියට නැතිද? ආණ්ඩුවට චෝදනා!
නවතම

“එක රටක්-එක නීතියක්” පෝට් සිටියට නැතිද? ආණ්ඩුවට චෝදනා!

කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපත ලෙස නොසලකා හරින බවට දිවයිනේ පුද්ගලික අංශයේ මුල් පෙලේ වෘත්තීය සමිතියක් චෝදනා කරයි. ජනපති සහ අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමින් නිදහස් වෙළඳ කලාප සහ…

මේක දුප්පතුන්ට මරණය ගේන ණය ක්‍රමයක් : ක්ෂුද්‍ර මූල්‍ය ණය – පර්‍යේෂිකා අමාලි වෙදගෙදර      
නවතම සාකච්ඡා

මේක දුප්පතුන්ට මරණය ගේන ණය ක්‍රමයක් : ක්ෂුද්‍ර මූල්‍ය ණය – පර්‍යේෂිකා අමාලි වෙදගෙදර      

ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රචලිත වෙන්නෙ දුප්පතුන් දිරිගැන්වීමේ ක්‍රමයක් විදිහට. නමුත් මේ ක්‍රමය හරහා අද වන විට බොහෝ දෙනෙක් ණය උගුලක හිර වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබේ පර්‍යේෂණ අත්දැකීම් කොහොමද? කලකට පෙර අපි නව ලිබරල්වාදය පිළිබඳ අධ්‍යන…