අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?
Uncategorized නවතම පුවත්

අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?

9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය ආරම්භ වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පැත්ත මාරු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ…

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!
Uncategorized අවකාශය නවතම

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!

-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…

අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ..!
Uncategorized නවතම පුවත් විදෙස්

අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ..!

ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කර ඇත. පසුගිය ඉරිදා (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සීඅයිඒ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී මෙම ඝාතනය…

විදුලිය විකිණේ…!
Uncategorized ආර්ථික නවතම පුවත්

විදුලිය විකිණේ…!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීම සඳහා මේ අනුව පියවර ගනු ඇති බව, මෙම…

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව
Uncategorized නවතම විශේෂාංග

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන…

ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ
Uncategorized නවතම පුවත්

ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ

පසුගිය 09 දා ජනතා නැඟිටීමේදී අල්ලා ගන්නා ලද කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලය ගොඩනැගිල්ල තුළ පැවති රාජකාරී කටයුතු අද (25) නැවත අරඹා ඇතැයි වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයකට පසුව පසුගිය 22…

සොරාගත් ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි
Uncategorized නවතම පුවත්

සොරාගත් ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි

පසුගිය ජුලි මස 13 දා පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධී විරෝධතාවයේදී යුද හමුදා සෙබළෙකුගෙන් සොරාගත්තා යැයි කියන ගිනි අවිය නාවික හමුදාව සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව හන්දිය අසළ පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් යුද හමුදා…