කවුරු හරි මැටිල්ඩාගෙන් අහන් නැද්ද ඔය අශ්වයා විකුණනවද කියලා?
ගන්න නෙමේ. අපිට ඔය අශ්වයා ගන්න රුපියල් කෝටි 142ක්වත්, යුරෝ මිලියන 6ක් වත් නෑ. හැබැයි ඒ ගාන දීලා අශ්වයෝ ගන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. මැටිල්ඩා කාල්සන් සහ එයාගේ සහකරුවයි කරන්නේ ජර්මනියේ හැම්බර්වල ඉදන් ඔය වගේ…