මංගල සූත්‍රය : අවමංගල්‍යයෙන් දේශපාලනික මංගල්‍යයක් කරා – දුලාන් දසනායක
නවතම විශේෂාංග

මංගල සූත්‍රය : අවමංගල්‍යයෙන් දේශපාලනික මංගල්‍යයක් කරා – දුලාන් දසනායක

ප්‍රසිද්ධියේ සුරුට්ටුවක් බීමට හැකි ලංකාවේ මේ වන විට සිටි ජාතික තලයේ එකම දේශපාලන නායකයා මංගලයි. සර් ජෝන් කොතලාවලගෙන්, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගෙන් පසු සුරුට්ටු දුම් බට උරන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කල එකම දේශපාලඥයා මංගලයි.…

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!
නවතම විශේෂාංග

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි.…

නුපුරුදු සෙල්ලමක අවසානයේ පටන්ගැන්ම – බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

නුපුරුදු සෙල්ලමක අවසානයේ පටන්ගැන්ම – බැසිල් ප්‍රනාන්දු

රටක් තමන් විසින්ම පාලනය කර ගැනීම ලංකාවේ වර්ථමාන කාලය තුල නොපැවති පුරුද්දකි. නුපුරුදු සෙල්ලම තමන් දන්නා ආකාර වලින් කරන්නට ගොස් ඇතිවී තිබෙන ආරවුල අද ආර්ථිකයේ, සමාජයේ, සෞඛ්‍ය පද්ධතියේ, අධ්‍යාපන පද්ධතියේ, මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කරවා ගැනීම…

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)
නවතම විශේෂාංග

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම.. (අපේ දෙමාපියෝ අපිට හදපු රට..)

චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර…

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ  කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක් – මහාචාර්ය ඒච්.ඩබ් සිරිල්
නවතම විශේෂාංග

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ  කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක් – මහාචාර්ය ඒච්.ඩබ් සිරිල්

රසායනික පොහොර භාවිතා කර සිදු කරන වගාවන් නිසා අපේ ශරීරට සෑහෙන විෂ ද්‍රව්‍ය ඇතුල් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවන බවත් පැවසෙනවා. ඒහි යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. මම ඒක බැහැර…

වගකිවයුත්තන්ගේ වගකීමක් හෝ වගවීමක් නැති ළමයින්ගේ ආරක්ෂාව..!!
නවතම විශේෂාංග

වගකිවයුත්තන්ගේ වගකීමක් හෝ වගවීමක් නැති ළමයින්ගේ ආරක්ෂාව..!!

කාලයක් රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයේ ප්‍රධාන පුවත බවට පත්වී තිබුණේ රටේ කොවිඩ් වසංගත තත්වය පිළිබඳවය. එහෙත් දැන් බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය පුවත් විකාශ වල ප්‍රධාන පුවත බවට පත්ව ඇත.  වසර එකහමාරක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ…

මරණය හමුවීම….
නවතම විශේෂාංග

මරණය හමුවීම….

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
නවතම විශේෂාංග

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී…

කළු සුද්දෝ හදපු රට වළ දාන්නත්, වළක් කපමුද? – කේ. සංජීව
නවතම විශේෂාංග

කළු සුද්දෝ හදපු රට වළ දාන්නත්, වළක් කපමුද? – කේ. සංජීව

මිනිස්සු දෙවිවරුන් නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ _ හිටපු එක්සත් ජනපද ජනාධිපති ජේම්ස් මැඩිසන් පසුගිය 18 දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 186 ක් සිදුවී ඇති බව රජයේ නිළ දත්ත ප්‍රකාශ කරනවා. මේ විදිහට මියගිය අය අතර…

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී. සෑම පවුලක් හා ගම්…