මහජන මුදලින් රජපවුල් නඩත්තු කිරීම!!!
නවතම විශේෂාංග

මහජන මුදලින් රජපවුල් නඩත්තු කිරීම!!!

- මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි - බ්‍රිතාන්‍ය රජපවුල් මහජන අරමුදල්වලින් නඩත්තු කිරීමට රැඩිකල් වාමාංශික පිරිස් විරුද්ධය. රජ පවුල මහජන අරමුදල්වලින් නඩත්තු කිරීම ගැන මගේ විශේෂ කැමැත්තක් නැතත් මේ වාමාංශික විරෝධයට නම් මම විරුද්ධ වෙමි. ඊට…

කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!
නවතම විශේෂාංග

කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!

- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…

කෙළවා ගැනීම සහ පියවා ගැනීම
නවතම විශේෂාංග

කෙළවා ගැනීම සහ පියවා ගැනීම

- මහේෂ් හපුගොඩ - මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක. ඒ එක්කම බටහිර අධිරාජ්‍ය විරෝධී ස්වදේශීය ප්‍රතිපත්තිය එක්ක බටහිරට පක්ෂ මුල්‍ය ඒජන්සි ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක්…

විජේ ඩයස්: මගේ “ගැලවුම්කාරයා” (2)
නවතම විශේෂාංග

විජේ ඩයස්: මගේ “ගැලවුම්කාරයා” (2)

- ගාමිණී වියන්ගොඩ -   විජේ ඩයස් මගේ එක් ‘මුල්ගුරුවරයෙකු’ වූ බව ගිය සතියේ ලිවීමි. ඔහු එතැනින් නැවතුණේ නැත. ඔහු මගේ ‘ගැලවුම්කාරයා’ ද විය. මේ ඒ කතාවයි. කීර්ති බාලසූරියගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක් විජේ ඩයස්ගේ…

රුවන්වැලි මහා සෑයට සයන පූජාවක්!
නවතම විශේෂාංග

රුවන්වැලි මහා සෑයට සයන පූජාවක්!

- ධනංජය කරුණාරත්න - මේ මෑත කාලයේ සිට මේ වගේ විකාර පූජාවන් සෑහෙන්න මතුවෙන්න ගත්තා. විශාල පලතුරු සහ මල් පූජාවන්, ගැහැණුන්ගෙ කෙස් කළඹ මතින් ඇවිදීම්, සුදු ඇඳගෙන බඩගාගෙන වැදීම් වගේ තව තොගයක් තියෙනවා. මේවායේ මූලය…

ඩ්‍රින්කෙක බයිටෙක වී ද ?
නවතම විශේෂාංග

ඩ්‍රින්කෙක බයිටෙක වී ද ?

- උදන් ප්‍රනාන්දු - මීට සතියකට දෙකකට පෙර, ආචාර්ය හරිනි අමරසූරිය පා.ම., කී කතාවක් - 'අපි ගෝඨාභය ගෙදර යැව්වට පස්සේ මොකක් ද කරන්නේ කියන එක ගැන අපිට අදහසක් තිබුනේ නැහැ. ඒක අපේ දුර්වලතාවයක්' - සමාජ…

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා
නවතම විශේෂාංග

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා

මගේ චින්තනමය පරිවර්තනයේ මුල්ගුරුවරු තිදෙනෙක් වෙති. අනුපිළිවෙලින් ගත් විට, එක්කෙනෙක් නිකහැටියේ සඳදෝ හිමියන් ය. දෙවැන්නා, විජේගුණසිංහ (විජේ ඩයස්) ය. තෙවැන්නා ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය. ඒ දිනවල නිකහැටියෝ සඳදෝ හිමියෝ සංඝයාවහන්සේ කෙනෙකු වූවත්, වචනයේ පරිසමාප්ත…

2015 අරලියගහ මන්දිර කුමන්ත්‍රණයට විරුද්ධව භාවිතා නොවුණ PTA…!!
නවතම විශේෂාංග

2015 අරලියගහ මන්දිර කුමන්ත්‍රණයට විරුද්ධව භාවිතා නොවුණ PTA…!!

මේ වෙනකොට පාර්ලිමේන්තුව විසින් පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ - වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් කියන තුන්දෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, දින 90 ක් රඳවා තබා ගන්න අවසර දීලා තියෙනවා.…

කේ එල් ධර්මසිරි 80 දශකයේ තරුණ දේශපාලනය
නවතම විශේෂාංග

කේ එල් ධර්මසිරි 80 දශකයේ තරුණ දේශපාලනය

කේ එල් ධර්මසිරි තමයි දයා පතිරණ මරා දැමීමෙන් පසුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා බවට පත් වුනේ. 1989 අගෝස්තු 19වන දින ඒ කියන්නෙ මීට අවුරුදු 33කට පෙර ඔහු ද මරා දැමුණ. ඔහු දැන් ප්‍රසිද්ධව සිටින්නෙ ජවිපෙ…

සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද
නවතම විශේෂාංග

සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද

අජිත් පැරකුම් ජයසිංහ 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද…

පළාත් පාලනයේ කාන්තා කෝටාව අවසන්? 25% අඩු කිරීමට සුදානමක්
නවතම විශේෂාංග

පළාත් පාලනයේ කාන්තා කෝටාව අවසන්? 25% අඩු කිරීමට සුදානමක්

- පුෂ්පා වීරසේකර - පළාත් පාලනයේ කාන්තා කෝටාව මුලින්ම සියයට 16 දක්වා අඩුකර පසුව එය ඉවත් කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක බවට පළාත් පාලන නියෝජිතවරියෝ චෝදනා කරති. වර්ෂ 2018ට පෙර සිටි 4445ක් වු පළාත් පාලන සභික ප්‍රමාණය…

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?
නවතම විශේෂාංග

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?

  - ගාමිණී වියන්ගොඩ - ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ…

තමාට වරදක් කළ කිසිවෙක්ට ආගම සමාව නොදෙනු ඇත
නවතම විශේෂාංග

තමාට වරදක් කළ කිසිවෙක්ට ආගම සමාව නොදෙනු ඇත

-මහේෂ් හපුගොඩ- ඉරානයට පක්ෂපාතී ඉස්ලාමිය මත දරන්නෙක් විසින් මතභේදාත්මක ලේඛක සල්මන් රුෂ්ඩිට මරණීය තුවාල සිදුකිරීම සම්බන්දයෙන් ලෝකයේ නිදහස් ලේඛකයින් මේ වනවිටත් තම විරෝධය සහ කනස්සල්ල පළකර තිබෙනවා. අදාළ මාරාන්තික සිද්ධිය තුලදී දෙවරක් පිහිඇනුම් තුවාල ලැබූ…

වලෙන් ගොඩ එන හැටි
නවතම විශේෂාංග

වලෙන් ගොඩ එන හැටි

2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක්  අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය. 2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 22කි.…

චීන නැව සහ කොන්ඩේ බැඳපු ශ්‍රීලංකන්නු..!
නවතම විශේෂාංග

චීන නැව සහ කොන්ඩේ බැඳපු ශ්‍රීලංකන්නු..!

- කේ. සංජීව - යුවාං වැන්ග් 05 කියන චීන පර්‍යේෂණ නෞකාව ගැන අපි දැන් කාලෙක ඉඳලා බලාගෙන ඉන්නවා. මෙ නැව ලංකාවේ හම්බන්තොට තියෙන චීන වරායට (මේක හදන්න ලංකාව ඩොලර් බිලියන 1.4ක් චීනයට ගෙව්වා. පස්සේ මේක…

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!
නවතම විශේෂාංග

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!

  -ගාමිණී වියන්ගොඩ- පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි…

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!
නවතම විශේෂාංග

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින්…

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !
නවතම විශේෂාංග

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !

-ගාමිණී වියන්ගොඩ- සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවන්…

තායිවානය ආසියාවේ යුක්‍රේනයද?
නවතම විදෙස් විශේෂාංග

තායිවානය ආසියාවේ යුක්‍රේනයද?

-කේ. සංජීව- ඇමරිකා එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ හිතුවක්කාරී තායිවාන සංචාරය සමග අග්නිදිග ආසියානු කලාපයේ යුධ උණුසුම ඉහළ ගොස් ඇත. මෙම සංචාරයට ප්‍රථිචාර වශයෙන් චීනය තායිවාන මුහුදු සීමාව සහ අහස් සීමාව ආක්‍රමනය කරමින් දැවැන්ත යුධ…

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ
නවතම විශේෂාංග

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ

-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ…

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය
නවතම විශේෂාංග

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය

- අතුලසිරි සමරකෝන් - ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුව⁣ට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු…

රනිල්ගේ ඉරණම …!
නවතම විශේෂාංග

රනිල්ගේ ඉරණම …!

- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය
නවතම විශේෂාංග

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය

ශ්‍රී ලංකාව තම ප්‍රමුඛ ණය සම්පාදකයකු වන චීනය සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා වහා සිදුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් රොයිටර් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ…

විජේ, දුර්ලභ මිනිහෙක්..!
පුවත් විශේෂාංග

විජේ, දුර්ලභ මිනිහෙක්..!

1985 අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ තිබුණු විශාලතම විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරය වගේම හතරවන ජාත්‍යාන්තරයට තිබුණු විශාලම පක්ෂය, කම්කරු විප්ලවවාදී පක්ෂය කැඩුන. හීලී [ජෙරී හීලී] නායකය, පක්ෂයෙන් නෙරපුනා. එතකොට එම පක්ෂයේ ලේකම් මයික් බන්ඩා[මයිකල් වැන්ඩපූටන් - ලංකාවේ උපන්නෙක්, මැණිකා…

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව
Uncategorized නවතම විශේෂාංග

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන…