පොලිස් උසස්වීම් ක්රමවේදය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පොලිස්පතිට ලිපියක්
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පති ප්රියන්ත වීරසූරිය වෙත ලිපියක් යොමුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් තීරණය කිරීමේදී අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක නොතකා ඒ වෙනුවට සලකා බැලිය යුතු වෙනත් මිනුම් දඬු ඔවුන් විසින් නිර්දේශ කර…

























