අවේලාවේ ආහාරගත් සිසුන්ට විදුහල්පතිගෙන් අමානුෂික පහර දීමක්!
අවේලාවේ ආහාර ගනිමින් සිටි නව වැනි ශ්‍රේණියේ පාසල් සිසුන් කිහිපදෙනෙකුට එම පාසලේ විදුහල්පතිවරයා අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන…

























