IMF පස්වන හා හයවන ඒකබද්ධ සමාලෝචනය 27වනදා සලකා බැලේ!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන (5th and 6th Joint Reviews) ලබන බදාදා දින සලකා බැලීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද…

























