ඉහළ පෙළේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ සූදානමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය!
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය ගන්නා බව කියන උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර සිටී. මෙවැනි අත්තනෝමතික…

























