මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…
ආර්ථික නවතම පුවත්

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…

සිවිල් සමාජ සංවිධාන 18ක් විසින්  ONUR වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් ලබාදෙයි
නවතම පුවත්

සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් ONUR වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් ලබාදෙයි

ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) වෙත ඉදිරිපත් කර තිබේ. අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ඒ සඳහා අමතර කාලයක් ලබා ගැනීම…

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් ජනපතිට ලිපියක්
නවතම පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් ජනපතිට ලිපියක්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අවසන් කිරීමට නම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ 2024.01.08 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිළධාරීන් සඳහා ආර්ථික යුක්තිය…

දුෂණය ගැන කළ හැක්කේ සහ කළ නොහැක්කේ මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
නවතම විශේෂාංග

දුෂණය ගැන කළ හැක්කේ සහ කළ නොහැක්කේ මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

  1994 අගෝස්තු 16 දා මහ මැතිවරණය පවත්වනු ලැබීය. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා (CIABOC) පනත මැතිවරණයෙන් දින 72කට පසුව සහ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ඔක්තෝබර් 27 වැනි දින…

ලසන්තට යුක්කිය ඉටු නොවීමට හේතුව බලධාරීන් නොපමාව පැහැදිලි කළ යුතු ව ඇත…
නවතම පුවත්

ලසන්තට යුක්කිය ඉටු නොවීමට හේතුව බලධාරීන් නොපමාව පැහැදිලි කළ යුතු ව ඇත…

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ගතවීම නිමිත්තෙන් ඒ මහතාව අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ඊයේ බොරැල්ල කනත්ත පරිශ්‍රයෙහි පැවතුණි. මේ අවස්තාවට සහභාගී වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
නවතම පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට  ආරම්භ වී තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ලබන 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවය. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද…

ONUR පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර සිවිල් සංවිධාන 18ක් සාකච්ඡාවක් ඉල්ලා සිටියි.
නවතම පුවත්

ONUR පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර සිවිල් සංවිධාන 18ක් සාකච්ඡාවක් ඉල්ලා සිටියි.

ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර වැඩි කාලයක් සහ සංවාදයක් ඉල්ලා සිටී.  ජාතික සමගිය සහ සමාන අවස්ථා…

ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය.
අවකාශය නවතම

ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ. භාරතීය ජනතා පක්ෂ (BJP) ජාතික සභාපති JP නඩා දෙසැම්බර්…

නිෂ්පාදන ආර්ථිකය
අවකාශය නවතම විශේෂාංග

නිෂ්පාදන ආර්ථිකය

ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන්…

ව්‍යවස්ථානුකූලව බලය බෙදන්න ජනපති සූදානම්
නවතම පුවත්

ව්‍යවස්ථානුකූලව බලය බෙදන්න ජනපති සූදානම්

ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා  ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවැති ජන හමුවකදීය. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල්…