අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එපා! – FMM
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එපා! – FMM

රත්නපුර, රක්වානේ භාග්‍යා අබේරත්න ගැන දැන් නොදන්නා කෙනෙකු නැත. ඇය එක රැයකින් ජනප්‍රිය තාරකාවක් විය. ඒ සිරස ලක්ෂපති වැඩසටහනේදී ඇය සිංහරාජයේ සිදුවන මහා පරිමාණ ඉඩම් කොල්ලයක් ගැන සෘජුව ප්‍රකාශ කිරිම නිසාය. මේ නිසා ඇයට පරිසරවේදීන්ගේ,…

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?
නවතම

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?

එදා කිහිප දෙනෙකුට සීමා වී  තිබු මාධ්‍ය වෘත්තිය අද වන විට ලෝකයේ බොහෝ අයට විවෘතව ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය වෙත පැමිණෙන සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එහෙත් තවමත් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීමට රජයේ…

වතු කම්කරු  වැටුපට අකුල් හෙලන සමාගම් වලට කම්කරු ඇමතිගෙන් රතු එළියක්!
නවතම

වතු කම්කරු  වැටුපට අකුල් හෙලන සමාගම් වලට කම්කරු ඇමතිගෙන් රතු එළියක්!

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පහුගිය මාර්තු  (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත විය. ඒ අනුව ඒ සම්බන්ධ ගැසට්ටුවද නිකුත් විය. නමුත්…

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට
නවතම

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව තියෙද්දිත් ශ්‍රී ලංකාව මේ වන විට අරන් යන විදේශ ප්‍රතිපත්තිය දෙස බැලු විට පෙනී යන්නේ මිතුරන් නැති කර ගැනීමක් දෝ කියා සිතෙන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.…

පාඨකයා නොමඟ යවන ජාතික පුවත්පත්!
නවතම

පාඨකයා නොමඟ යවන ජාතික පුවත්පත්!

අද ජාතික පුවත්පත් සියල්ල පාහේ ප්‍රධාන සිරස්තලය බවට පත් කර තිබුණේ ත්‍රිකුණාමලයේ අන්තවාදී කල්ලියක ගිණුමක රුපියල් කෝටි 100 ක් ඇති පුවතය. එම පුවතට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී සංවිධාන ගිණුමකට වසර 4 ක් පුරා…

“බුර්කා තහනම” ගැන පකිස්තානයෙන් අනතුරු ඇඟවීමක්!
නවතම

“බුර්කා තහනම” ගැන පකිස්තානයෙන් අනතුරු ඇඟවීමක්!

මුස්ලිම් කාන්තා ඇඳුම් සඳහා තහංචි පැනවීමට ගෙන ඇති තීරණය නිසා ජිනීවාහී විවාදයට ගැනීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ යෝජනාවේදී ඉස්ලාමීය රටවල සහාය නොලැබී යාමේ අවදානමකට රාජපක්ෂ පාලනය මුහුණ පා සිටී. අර්බුදකාරී තත්වයකට මුහුණ…

විශ්‍රාම වැටුප ඉල්ලා ජනාධිපතිට ටෙලි මේල් ලක්ෂයක්!
නවතම

විශ්‍රාම වැටුප ඉල්ලා ජනාධිපතිට ටෙලි මේල් ලක්ෂයක්!

රාජ්‍ය සේවයේ 2016 -01-01 සිට 2019 -12-31 දක්වා කාලය තුල විශ්‍රාමික ගිය පිරිස බොහෝය. නමුත් මොවුන්ට හිමි විශ්‍රාමික වැටුප හිමි වුයේ නැත. ඒ 2016 - 2019 විශ්‍රාමිකයින්ට 2020-01-01 දින සිට ගෙවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප…

දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුව
නවතම

දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුව

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු 2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේදී පෙර සැලසුම් පරිදි නොපවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර…

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්
නවතම

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ …

ජනාධිපති යලි දේශපාලනයට නොඑන කතා කියන්නේ දැනටමත් කලකිරිලා නිසයි! – කිරිඇල්ල
නවතම

ජනාධිපති යලි දේශපාලනයට නොඑන කතා කියන්නේ දැනටමත් කලකිරිලා නිසයි! – කිරිඇල්ල

රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට තිබුණත් මෙරට ගැටළුවල පවතින සංකීර්ණ තත්ත්වය පිළිබද අවබෝධයක් ඔහුට නැතැයි සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මේ හේතුව නිසා යළි තමන් දේශපාලනයට නොපැමිණෙන බව දැනටමත්…

රජරට කටුකැලියාව වනයේ අක්කර සීයක් කොල්ලකයි.
නවතම

රජරට කටුකැලියාව වනයේ අක්කර සීයක් කොල්ලකයි.

රජයේ වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් දේශපාලනඥයන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් රජරට පළාතේ සිදු වන බවට  පරිසරවේදියකු චෝදනා කරයි. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්…

ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නෑ – WHO
නවතම පින්තූර ගැලරිය විදෙස්

ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නෑ – WHO

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.…

පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.
නවතම

පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සිදුවන සිද්ධීන් පිලිබඳව, දේශපාලන වේදිකාවේ හුවමාරු වන අදහස් ගැන කථා කරන්නට බොහෝ විට යොදා ගන්නේ බිම් මට්ටමේ අවස්ථාවන්ය. ඒ අවස්ථාවේදීත් ඔහු කියන්නට ඕනෑ දෙය සෘජුව පවසන්නේය. ආයේ වංගු කථා නැත.…

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!
නවතම

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ…

බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.
නවතම

බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පහුගියදා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේය. ඒ 2019 අප්‍රේල් මස 21 වෙනි දින සිදු වු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවකි. ඔහු මේ වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු…

ආගමික අන්තවාදීන් වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්!
නවතම

ආගමික අන්තවාදීන් වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්!

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් සහිතව රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව පොලිස් නිලධාරියෙකු නොවන…

අසාද් සාලිටත්  වැඩ වරදින ලකුණු!
නවතම

අසාද් සාලිටත්  වැඩ වරදින ලකුණු!

ආගමික අන්තවාදය අවසානයේ ත්‍රස්ත්‍රවාදය දක්වා යන බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් බවත් ඒ නිසා අනිවාර්යෙන්ම ඔහුව අත්අඩංගුවට ගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ෂරියා…

දකුණු අප්‍රිකාවේ කොවිඩ් ප්‍රභේදය ලංකාවටත්?
නවතම

දකුණු අප්‍රිකාවේ කොවිඩ් ප්‍රභේදය ලංකාවටත්?

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම…

ප්‍රසූත නිවාඩු කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.
නවතම

ප්‍රසූත නිවාඩු කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

අලුතින් රාජ්‍ය සේවයට එක්වන දසදහස් සංඛ්‍යාත කාන්තා බලකායක ප්‍රසූත නිවාඩු හරි අඩකින්ම කප්පාදු කිරීම සඳහා සම්මත රෙගුලාසි වලට පටහැනිව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්  මානව හිමිකම් කොමිසමට යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මාර්තු 12…

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පින්තූර ගැලරිය විශේෂාංග

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ

අජිත් පැරකුම් ජයසිංහ දැනට බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පසුගිය 10දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලා…

ගුවන් විදුලි සංස්ථා සීතල අර්බුදය!
නවතම

ගුවන් විදුලි සංස්ථා සීතල අර්බුදය!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා  ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (11 ) පස්වරුවේ දැනුම් දුන් පුවත අද (12) මාධ්‍ය රැසක…

වසර 20 ක් පුරා එකතැන පල් වෙන ජාතික පරිසර පනත
නවතම

වසර 20 ක් පුරා එකතැන පල් වෙන ජාතික පරිසර පනත

මිනිසාගේ ක්‍රියාකාරකම් වලට අමතරව ප්ලාස්ටික්/පොලිතින් වලින් පරිසරයට වන හානියද සුලුපට නොවන්නේය. ඒ නිසාම මෙම මස 31 දා සිට ප්ලාස්ටික් ආනයනයේදී සීමා පැනවීමටද ආණ්ඩුව පියවර ගෙන ඇත. දිනපතාම පාහේ අප පරිසර විනාශ කිරීම් ගැන කථා කරන්නෙමු.…

මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර
නවතම විශේෂාංග

මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර

කොවිඩ් දේශපාලනය කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව…

බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ අනතුරු ඇඟවීම්…
නවතම විදෙස්

බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ අනතුරු ඇඟවීම්…

බ්‍රසීලයේ P1 යනුවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතී. විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරීමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවයි. වෛද්‍ය Roberto Kraenkel…

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය
නවතම

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු…