චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!
කොවිෂිල්ඩ් එන්නත මෙරටට ප්‍රථමවරට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. එදා සිට මේ දක්වාම රජය විසින් අදියර කිහිපයක් යටතේ මේ එන්නත ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ආදි සේවයේ නියුතු පිරිස් වෙත ලබා දෙමින් ඇත. මේ වන විට…

























