නිරෝධායන ගැසට්ටුවට අනුව 20 ගැන විවාදය නීති විරෝධීයි – විපක්ෂ ප්‍රධාන සංවිධායක
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඒය පාලනය කිරිම සඳහා නිරෝධායන ගැසට්ටුවක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ඉකුත් ඔක්තෝම්බර් 15 දා මධ්‍යම රාත්‍රියේදීය. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුක්තවය. එම ගැසට්ටුවට අනුව ඔක්තෝම්බර් 16…