යුද නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියා හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
නවතම පුවත්

යුද නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියා හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කිරීමේ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2024 දෙසැම්බරයේදී සිදු කළ යුද නීති…

බන්ධනාගාර තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් නිවාස අඩස්සි ක්‍රමවේදය ඉදිරියේ දී
නවතම පුවත්

බන්ධනාගාර තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් නිවාස අඩස්සි ක්‍රමවේදය ඉදිරියේ දී

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට කටයතු කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සමඟ කටයතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන්…

අස්වැසුම ප්‍රතිලාභීන් 16,800ට තවමත් බැංකු ගිණුම් නෑ.
නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන් 16,800ට තවමත් බැංකු ගිණුම් නෑ.

  අස්වැසුම පළමු අදියරය සහ දෙවන අදියරය යටතේ සුබසාධන ප්‍රතිලාභ ලබා දීම මේ වනවිටත් අඛන්ඩව සිදුකරගෙන යන අතර සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන පරිදි  ප්‍රතිලාභීන් 16,800කට අධික පිරිසකට මේ වනතුරුත් බැංකු ගිණුම් නොමැති බවයි.…

ICCPR යටතේ නතාෂා එදිරිසිංහව අත්අඩංගුවට ගැනීම වැරදියි – CID හිටපු ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලිඛිතව කනගාටුව පළ කරයි
නවතම පුවත්

ICCPR යටතේ නතාෂා එදිරිසිංහව අත්අඩංගුවට ගැනීම වැරදියි – CID හිටපු ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලිඛිතව කනගාටුව පළ කරයි

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ.…

බදුල්ල දිස්ත්‍රික්ක රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරන පරිපාලන හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ට ‘අපායක්’
නවතම පුවත්

බදුල්ල දිස්ත්‍රික්ක රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරන පරිපාලන හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ට ‘අපායක්’

හිටි හැටියේ ලැබෙන ස්ථාන මාරුවීම් ය. නින්දා අපහාස සහ ගැරහීම් ය. බොරු චෝදනාය. විවිධ චෝදනා යටතේ පරිපාලන සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 30 කට වැඩි අමාරුවේ වැටී ඇත. තවත් පිරිසකට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්ට සිදු විය. සරල…

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර
නවතම පුවත්

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත්…

නව ත්‍රස්ත විරෝධී පනත(PSTA) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනියි.
නවතම පුවත්

නව ත්‍රස්ත විරෝධී පනත(PSTA) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනියි.

  යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි අවධානය සහ විවේචනයන් එල්ල කර තිබේ. 2026 පෙබරවාරි 9 වන දිනැති ලිපියක් මගින්…

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ ගුණාගුණ – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ ගුණාගුණ – අජිත් පැරකුම් ජයසිංහ

  ජවිපෙ ආණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතරම් දැඩි මතයක සිටියේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. මන්ද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි ඇතැම් පොරොන්දු සම්බන්ධයෙන් ජවිපෙ එවැනි දැඩි ස්ථාවරයක නැත. එයට හේතු…

ගිනිකටුවැව ගමේ තවමත් නොවිසඳුනු ගැටළු: ගොවිතැන, ගමනාගමනය සහ අධ්‍යාපනය එකම අර්බුදයක
නවතම පුවත්

ගිනිකටුවැව ගමේ තවමත් නොවිසඳුනු ගැටළු: ගොවිතැන, ගමනාගමනය සහ අධ්‍යාපනය එකම අර්බුදයක

මිනිසුන් වශයෙන් අප මුහුණපාන්නා වූ ගැටලු, අභියෝග විවිධාකාරය. තනි තනි වශයෙන් පමණක් නොව පොදුවේ පිරිසකට මුහුණ පෑමට සිදුවන්නා වූ ගැටලු අභියෝග ඒ අතර සුවිශේෂීය. මන්දයත් ඒවායේ කටුක බව හා ප්‍රතිඵල සියල්ලන්ට අත් විඳින්නට ලැබෙන බැවිනි.…

අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත් කාලීන කිරීම පෙබරවාරි 20න් අවසන්
Uncategorized නවතම පුවත්

අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත් කාලීන කිරීම පෙබරවාරි 20න් අවසන්

අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයතු මෙම මස 20 දිනයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන ආකාරයට අනුව 2023 වසරේ අස්වැසුම වැඩසටහන සඳහා පළමු වරට ලියාපදිංචි වූ,…

අල්ලස්ගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට
නවතම පුවත්

අල්ලස්ගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට

රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගත් සිදුවීමක් ඊයේ දිනයේ (17) වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන…

දුම්රියේ අනන්ත ප්‍රශ්න අතරින් එක සුළු ප්‍රශ්නයකට දුන් වැඩකට නැති විසඳුම – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

දුම්රියේ අනන්ත ප්‍රශ්න අතරින් එක සුළු ප්‍රශ්නයකට දුන් වැඩකට නැති විසඳුම – අජිත් පැරකුම් ජයසිංහ

හමුදාවට දුම්රිය රියදුරු පුහුණුව දෙන හා එයට විරුද්ධව දුම්රිය රියදුරන් වැඩ වර්ජනය කරන ප්‍රශ්නයකුත්, ඒ වර්ජනය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුවට පත්වෙනවාය කියලා සංවේදී වෙලා ආණ්ඩුව ඒ තීරණය හකුළා ගත් කතාවකුත් අද…

වසර 30ක් පුරාවට පදිංචිවී සිටි නිවසෙන් පුල්මුඩේ පොලීසිය බලහත්කාරයෙන් පන්නා දමයි.
නවතම පුවත්

වසර 30ක් පුරාවට පදිංචිවී සිටි නිවසෙන් පුල්මුඩේ පොලීසිය බලහත්කාරයෙන් පන්නා දමයි.

ත්‍රිකුණාමලය පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ වසර 30කට අධික කාලයක් පදිංචිව සිටි නිවසින් එම නිවසියන් පුල්මුඩේ පොලිසිය විසින්  බලහත්කාරයෙන් ඉවත් කළ සිදුවීමක් ඉකුත් පෙබරවාරි මස 09 වනදා වාර්තා වේ. ඒ අනුව පුල්මුඩේ පොලිසිය විසින් නිවසියන් බලහත්කාරයෙන් එම…

සැකකරුවන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ නීතිඥවරුන් පෙනී සිටිය යුතු ද?
නවතම පුවත්

සැකකරුවන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ නීතිඥවරුන් පෙනී සිටිය යුතු ද?

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය කෙරුණි. එහෙත් ඔහුගේ ඝාතනයට හේතුව තවමත් පැහැදිලි නැත. පොලිසිය…

රීසෙට් කරගැනීම ලංකාවට මෙතරම් වැදගත් ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

රීසෙට් කරගැනීම ලංකාවට මෙතරම් වැදගත් ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

ඔය කහපාටින් රවුම් කරලා තියෙන වචනය බලන්න. ඒක තමයි ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මං/අපි ප්‍රවර්ධනය කරන වචනය. අවුරුදු කීපයක ඉඳලා මං පවත්වාගෙන යන වට්ස්ඇප් ගෘප් එකකට දැම්මෙත් රීසෙට් ලංකා කියලා. මෑතදී මහාචාර්ය රොහාන් සමරජීව පටන් ගත්ත…

මත්ද්‍රව්‍ය චෝදනා මත පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට – පොලිස්පති
නවතම පුවත්

මත්ද්‍රව්‍ය චෝදනා මත පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට – පොලිස්පති

ඌව පළාතේ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනක් දියත් කිරීම සඳහා පැවති උත්සවයකදී අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කර සිටියේ, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.…

මෙරට බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවන් 817ක්
නවතම පුවත්

මෙරට බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවන් 817ක්

2025 වසරට අදාළ අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ප්‍රගති වාර්තාවට අනුව මරණීය දණ්ඩනය නියම වූ මෙරට හා විදේශීය සිරකරුවන් 817ක් මේ වනවිට දිවයින පුරා බන්ධනාගර ගත වී සිටින බව සඳහන් වේ. එම…

බාල ගල්අඟුරු ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බලපාන ආකාරය
නවතම පුවත්

බාල ගල්අඟුරු ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බලපාන ආකාරය

මෑතකදී ගෙන්වන ලද ගල්අඟුරු තොග ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට අනාවරණය වීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වටා මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වී ඇති…

පරිසර ක්‍රියාකාරීන් ප්ලාස්ටික් බෑග් ගාස්තු වංචාව සම්බන්ධයෙන් රජයට එරෙහිව අධිකරණයට
නවතම පුවත්

පරිසර ක්‍රියාකාරීන් ප්ලාස්ටික් බෑග් ගාස්තු වංචාව සම්බන්ධයෙන් රජයට එරෙහිව අධිකරණයට

පාරිභෝගිකයන්ගෙන් අය කරන ප්ලාස්ටික් බෑග් ගාස්තුවලින් ලැබෙන ආදායම පරිසර සංරක්ෂණ අරමුදලකට බැර කිරීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින්, රජයට එරෙහිව යළි නීතිමය පියවර ගැනීමට පරිසරවේදීන් තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙරදී ලබා දුන් එකඟතාවයකට…

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම: අප මෙතෙක් දන්නේ මොනවා ද?
අවකාශය නවතම

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම: අප මෙතෙක් දන්නේ මොනවා ද?

අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා 'සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති නීතිඥවරයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර නැතැයි' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පැවසීය. ඝාතනයට ලක් වූ නීතිඥවරයා සංවිධානාත්මක…

රට පුරා නීතිඥයන් හෙට දින අධිකරණ කටයුතු වලින් ඉවත් වෙයි
නවතම පුවත්

රට පුරා නීතිඥයන් හෙට දින අධිකරණ කටයුතු වලින් ඉවත් වෙයි

වසර 14 කට පසු අද දින පැවැත්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී හෙට දින එනම් 16 දින සියළු අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට එම සංගමයේ සාමාජිකයන් ඒකමතිකව තීරනය කරන ලදී. ඒ බුද්ධික…

වසර 14 කට පසු හෙට නීතිඥ සංගමයේ සියළුම සාමාජිකයන් කොළඹට රැස් කරයි!
අවකාශය නවතම

වසර 14 කට පසු හෙට නීතිඥ සංගමයේ සියළුම සාමාජිකයන් කොළඹට රැස් කරයි!

අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිද අමානුෂික ලෙස ඝාතනය කිරීමට විරෝධය පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහා නීතිඥ සංගමයේ සියළුම සාමාජිකයන් කොළඹට කැදවමින් විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.…

සැකකරුවෙකුට අමානුෂික වධහිංසා කළ නාකොටික් නිලධාරීන් තිදෙනාට වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවම්!
නවතම පුවත්

සැකකරුවෙකුට අමානුෂික වධහිංසා කළ නාකොටික් නිලධාරීන් තිදෙනාට වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් වසර හත බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. මෙම…

යුක්තිය සොයා යන වින්දිතයා නැවත වින්දිතයෙකු වීමේ ව්‍යූහාත්මක අර්බුදය
නවතම පුවත්

යුක්තිය සොයා යන වින්දිතයා නැවත වින්දිතයෙකු වීමේ ව්‍යූහාත්මක අර්බුදය

සාධාරණ යුක්ති ක්‍රියාමාලාව, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ වින්දිතයන් (Victims) නැවත නැවතත් වින්දිතයන් බවට පත්වීම (Re-victimization) සුලබ ඛේදවාචකයකි. "නඩු යන්නෝ වැනසෙන්නෝ" යන පිරුළ අප සමාජයේ…

ජාතික සංහිඳියාව පිළිබඳව ජනාධිපතිවරයා වැරදි ලෙස අර්ථකථනය කිරීම – ජෙහාන් පෙරේරා
නවතම පුවත්

ජාතික සංහිඳියාව පිළිබඳව ජනාධිපතිවරයා වැරදි ලෙස අර්ථකථනය කිරීම – ජෙහාන් පෙරේරා

ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ වඩාත් සංවේදී හා මතභේදාත්මක කරුණු කිහිපයක් පිළිබඳව මහජනතාවට සෘජුවම කතාකිරීමට තම දේශපාලන බලපෑම භාවිත කරමින් සිටී. පහසු දේශපාලන මාවත තෝරාගැනීම වෙනුවට, වාර්ගික ආතතීන් සහ වාර්ගික බිය ඇතුළත් දුෂ්කර කරුණු ආමන්ත්‍රණය…