ගී විරිත සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී..!
- ඩිල්ශානි චතුරිකා දාබරේ - මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය. ජන කවියෙහි බලපෑම ද මීට එක්…
- ඩිල්ශානි චතුරිකා දාබරේ - මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය. ජන කවියෙහි බලපෑම ද මීට එක්…
ජේසු සෙල්ෆි එකක් ගන්න මේ පින්තූරේ නිර්මාණය වුණු දවස්වල විශාල කුණාටුවක් සහ කලබගෑනීයක් ඇති වුණා. හැබැයි මම මේ සරණාගතයා සහ හිතුවක්කාර මනුස්සයා ගැන ඉගෙන ගත්ත දේවල් එක්ක මට විශ්වාසයි ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්.…
-කේ. සංජීව- ජනවහරේ තියෙන කතාවක් මේක. සුදු ළූණු පොඩි කරන්න එපා කියන එක. ඒක හැදෙන්නේ ඇයි? හැදෙන්න හේතුව තමයි මෙයාව කොනිතිගහපු හමන් හමන සුවඳ. සමහරුන්ට සුදු ළූණු සුවඳයි. සමහරුන්ට ගඳයි. මටනම් ඉතින් දූරියන් වගේ තමයි…
-කේ. සංජීව- මේක ඇග හිරිවට්ටපු පින්තූරයක්. ඊයේ රෑ තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන තරංග විනාශය හරහා ඉන්ටර්නෙට්ටුවෙන් වේදනාත්මක සංචාරයක් කරන ඇසිල්ලක ඇස් උදුරාගෙන ලැප් තිරයේ අලෝපු පොටෝවක් මේක. පස්සේ හොයාබලනකොට මේක පරණ භූ කම්පන ව්‍යසනයකට…
ශ්‍රී ලංකාවෙ රොඩී ජනතාව ගේ ඉතිහාසය ගැන පැහැදිලි සාධක අප්‍රකට නමුත් ඔවුන් ගැන මේ වෙද්දි පර්යේෂණ ගණනාවක් ම වෙලා තියෙනවා. දැනට මම කියවා ඇති පොත්වලින් මට දැකගන්න ලැබුණු විශිෂ්ට පර්යේෂණයක් කෙරිලා තිබුණෙ සම්මානිත මානව…
සැමන් කිව්වම නම් අපිට මතක් වෙන්නෙ සැමන් ටින් එක. ඒ කාලෙ නම් සතොස සැමන් ටින් එකත් ටිකක් ගණන් භාන්ඩයක් තමා. නමුත් ලංකාවෙ අපි සැමන් කියල හඳුන්වන්නෙ මැකරල් එහෙමත් නැත්නම් සාඩින් වලට. සැමන් මාළුවා මේ දෙන්නගෙන්ම…
- මහේෂ් හපුගොඩ - ''මිල්ලේ සොයා'' චිත්‍රපටයේ පෙන්නනවා අපේ පරම්පරාවේ නික්මයාම. යුද්දේ නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, නිදහස සොයා, තමන්ට ඕනි නිෂ්පාදන පසුබිම නැති නිසා, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට, එංගලන්තෙට වගේ හැම රටකටම අපේ අය එක් එක්…
ඉංග්‍රීසින් විසින් රජතුමා අල්ලා ගැනිමෙන් පස්සේ ලංකාවේ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බව අපි කවුරුත් දන්නවා. එතුමා 1798 සිට 1815 දක්වා රජකම් දැරුවා. මෙතුමා දකුණු ඉන්දියානු තෙළිගු සම්භවයක් ඇති නායක්කාර් වංශිකයෙක්. එතුමාගේ නම…
ජගත් මනුවරණ (ජගා) රහස් කියන කඳු අතරින් කොළඹට ආපු එකෙක්. මම ද ඇතුලත් ව ජගා ගේ මිත්‍රයන් කීපදෙනෙක් රහස් කියන කඳු අතරින් කොළඹට ආපු අය. අපේ පාසල් අවධිය, පොඩි කාලය ගෙව්නේ ගමේ සුන්දර පරිසරයක් එක්ක.…
එස්. එන්. නිබෝජන් නම් මිත්‍රයා යන්න ගොස් ය. දෙහිවලදී සිදුවූ දුම්රිය අනතුරකින් පසු, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවත්, ඔහු මියගිය බවත් දැනගත් විගස මට මතක් වුණේ වැඩකට උදව් කරන්නට ඔහුට තිබූ ඇම්ම ය. දින…
බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය බැරැක්ක පටු මඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන…
දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…
-අජිත් ජිනදාස- කේ බී හේරත් ගැන මොනවා ලියන්නද හිතා ගන්න බැරිව මම මේ පින්තූර ටික දාලා නන්නත්තාර වෙලා වගේ හිටියා. නුවර බාර් එකකදි උපුල් විජේසිරිවර්ධන මුලින්ම හමුවෙලා ඔහු මට ආරාධනා කලේ සුමානෙකට නුවර එන්න කියලා.…
ප්‍රගීත් අලුත්වත්ත අනුරාධපුර යුගයේ මැද භාගයේ දී ථෙරවාදීන්ට වඩා මහායානිකයින් බලවත්ව සිටියා. භූමියේ විශාලත්වය අතින් වගේම, කලකෘති සහ ගෘහනිර්මාණ අතිනුත්, ථෙරවාදී මූලස්ථානය වූ මහා විහාරයට වඩා මහායානිකයින්ගේ අභයගිරි-ජේතවන විහාර ඉදිරියෙන් සිටියා. බුදු පිළිම වලට අමතරව…
[caption id="attachment_21119" align="alignright" width="648"] ඉසෙයි සගාවා[/caption] අඩි හතරකුත්, අඟල් නවයකුත් උස් වූ හේ, නමින් ඉසෙයි සගාවා විය. හෙතෙම ජපන් ජාතිකයෙකි. පසුගිය වසරේ නොවැමබරයේ මියගිය ඔහුගේ පොත් මම කියවා නැත්තෙමි. එසේ වුව, මේ කුරිරු ලේඛකයා පිළිබඳ…
මහා විහාරික ථෙරවාදීන් මුල් කාලයේදි පිළිම හැදුවෙ හෝ වැන්දෙ නැහැ. ඒ නිසා අනුරාධපුර යුගයේ මුල් භාගයේදි පිළිම හැදුණෙ නෑ. නමුත් අනුරාධපුර යුගයේ මැද භාගයේ දි අභයගිරි, ජේතවන වාසී මහායානිකයින් පිළිම හදලා වඳින්න පටන් ගත්තා. ඒ…
මනෝ සමුගෙන වසර තුනක්......! කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේ ඉපැදී, එහිම හැදී වැඩී, දෙහිපේ ප්‍රාථමික පාසල සහ පොරමඬුල්ල මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, පේරාදෙණි සරසවියෙන් ප්‍රථම උපාධියත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි/ඩිප්ලෝමා…
ඩිල්ශානි චතුරිකා දාබරේ එදිරිවීර සරච්චන්ද්‍ර 'මළගිය ඇත්තෝ' නවකථාව සම්බන්ධයෙන් පාඨකයන් ඇසූ පැන පිළිබඳව අදහස් දැක්වීමේදී, චිකත්මසු නම් ජපන් නාට්‍ය රචකයා කළ ‘සාහිත්‍යය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ’ යන්න උදෘත කරයි. නිර්මාණකරුවා…
[caption id="attachment_21052" align="alignright" width="548"] Albert Camus[/caption] 1960 වසරේදී, වයස අවුරුදු හතළිස් හතක්ව මෝටර් රථ අනතුරකින් මිය ගිය දිනයේ පටන් මේ වනතුරු, අද දවසේ තරම් බහුල ලෙස ඇල්බෙයා කැමූ කෙදිනවත් කියැවී නැහැ. කොරොනා වසංගතය විසින් "මහාමාරිය"…
අප මුලින් සිතා සිටියේ සුමිත්‍රා [පීරිස්] ගැන නො ලියන්නය. එහෙත් කුරු [ගුනවර්ධන]ගේ මතකය එසේ සිටින්නට ඉඩ නොදුන්නේය. මේ මතකය පටන්ගන්නේ 1931 අවුරුද්දෙන් ය. අවිස්සාවේල්ල අසුනට තරඟ කිරීමට හැරී [ගුණවර්ධන - සුමිත්‍රාගේ තාත්තා] ට යෝජනා කළ…
මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…
-කේ. සංජීව- 'දෙලොවක් අතර': මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම තමයි මේ චිත්‍රපටය අස්සේ අපිට පේන්නේ.…
වර්ෂ 1927 දී කොලොම්බියානු ගමක් වූ අරකාටාකාහි උපන් ගාබ්‍රියල් ගාර්සියා මාර්කේස් නූතන නවකතාවේ විශිෂ්ටයෙකු බවට සලකුණක් තැබුවේ 1967 වර්ෂයේදී පළවූ ඔහුගේ Cien años de soledad (සියක් වසක හුදෙකලාව) නවකතාව හරහා ය. 1982 වසරේදී ඔහු සාහිත්‍යය පිළිබඳ…
- මහේෂ් හපුගොඩ - යාළු වෙච්ච කෙල්ල දාල ගියත්, වෙන එකෙක් එක්ක යාළු වුනත්, ඊටත් වඩා සිත් වේදනාවක් ගෙනෙන දෙයක් කරත්, මරන්න එපා යකුනේ. ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන අර්බුද එක්ක අපි හැමෝම කරන්නේ අරගලයක්.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes