පාරෙන් ඉවත්වෙන්න…
අවකාශය නවතම

පාරෙන් ඉවත්වෙන්න…

මට ඇහුන විදිය හරිනම් අර ළුෑණු ගොවියෝ මෙහෙම එකක් කියනවා. මීට කලිනුත් මේ විදියටම මිළ අර්බුදයක් ආව. අපිට ළුෑණු විකුණගන්න බැරිවෙලා විසිකරන තත්වෙට ආව. හැබැයි ඒ වෙලාවේ මහින්ද මහත්තයා ළුෑණු ගන්න කටයුතු කළා. සමහර වෙලාවට…

මාදුළුවාවේ සෝභිත හිමි මතක මෙහෙවර!
අවකාශය නවතම විශේෂාංග

මාදුළුවාවේ සෝභිත හිමි මතක මෙහෙවර!

  මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දසවන ගුණසමරුව පසුගිය 08 වන දාට යෙදී තිබුණි. අසූව දශකය ලංකා දේශපාලනයේ පිපිරුම් සහගත සිදුවීම් රැසක් වූ දශකයකි. මා මුලින් ම සෝභිත හිමියන් දුටුවේ ගැටඹේ රාජෝපවනාරාමයේ අධිපති හිමිපාණන්ගේ ආදාහන උත්සවයේ…

වතිකානුව ඉදිරියට යන විට ලංකාවේ කතෝලික නායකත්වය ආපස්සටද?
අවකාශය නවතම

වතිකානුව ඉදිරියට යන විට ලංකාවේ කතෝලික නායකත්වය ආපස්සටද?

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී. විද්‍යාව, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ නව කතිකාවත් ගොඩනැගෙමින් පවතින යුගයක, ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික නායකයින් තවමත් උත්සාහ කරන්නේ සමාජය ගල් යුගයේ මතවාද තුළ සිර කර තැබීමටද යන්න බරපතල…

රාජ්‍ය සේවයේ “අතිරේක ලේකම්” කතා.
අවකාශය නවතම

රාජ්‍ය සේවයේ “අතිරේක ලේකම්” කතා.

රාජ්‍ය සේවයේ ‘අතිරේක ලේකම්/අතිරේක අධ්‍යක්ෂ/අතිරේක කොමසාරිස්/අතිරේක දිසාපති’ වැනි තනතුරු රැසකි. ලංකා රාජ්‍ය සේවයට, නැතිනම් පරිපාලන සේවයට මේ ‘අතිරේක’ කෑල්ල පැමිණියේ යුග පරිවර්ථනය කොටසක් ලෙසය. 1977 විශාල බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුලිකම…

උතුරේ අමතක වූ වින්දිතයන් අතර – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

උතුරේ අමතක වූ වින්දිතයන් අතර – ජෙහාන් පෙරේරා

ඔක්තෝබර් 30 වැනි දින, බොහෝදෙනකුට දැන් අමතක වී ඇති බිහිසුණු සිදුවීමකට වසර 35 ක් සැපිරිණි. 1990 දී උතුරේ මුස්ලිම්වරුන් නෙරපාහැරීම සිහිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ 'ඓතිහාසික සංවාද සහ මතකය සඳහා වූ සාමූහිකය' විසින්…

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය!
අවකාශය නවතම විශේෂාංග

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය!

ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්,…

සහතිකපත් ලබා ගැනීමට පාසලට ගිය උසස් පෙළ සිසුවාට ගුරුවරු පහරදී රෝහලේ..
අවකාශය නවතම

සහතිකපත් ලබා ගැනීමට පාසලට ගිය උසස් පෙළ සිසුවාට ගුරුවරු පහරදී රෝහලේ..

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව පසු වූ පාසල් සිසුවෙකුට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික පාසලක ගුරුවරු කීප දෙනෙකු විසින් පහරදී තුවාල සිදුකිරීම හේතුව මත පහර කෑමට ලක් වූ පාසල් සිසුවා අම්බලන්තොට රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව,…

මේක ජනතාවට හොඳ පාඩමක් උගන්නන අයවැයක් – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මේක ජනතාවට හොඳ පාඩමක් උගන්නන අයවැයක් – අජිත් පැරකුම් ජයසිංහ

අයවැය මෙහෙමයි: රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා. කිසිවක් අඩු කර නැහැ. අඩු කරන්නෑ යකෝ, පුළුවන් දෙයක් කරපල්ලා කියල ජනතාවට මැසේජ් එකක් දෙන අයවැයක්. ඒ විතරක් නෙමෙයි, බලන් හිටපියව්, එදා…

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද? – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද? – මහේෂ් හපුගොඩ

අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්මගන්නෙත් නැතුව වේගවත් සහ ආක්රමණශීලි අයවැය කතාවක් කරලා තිබ්බ. මම දැන් කොහොමත් එතුමාගේ කතා අහන්නේ නැහැ. ඔය තැනින් තැනින් නිව්ස් හයිලයිට්වල තියන දෙයක් දැක්කොත් හැර. මොකද කරුණුමය වශයෙන් ලංකාව අනික් පැත්ත හැරවිය…

‘පැරඩයිස්’ චිත්‍රපටයට කේරළ රාජ්‍ය සිනමා උළෙලේදී රාජ්‍ය සම්මාන ත්‍රිත්වයක්
අවකාශය නවතම

‘පැරඩයිස්’ චිත්‍රපටයට කේරළ රාජ්‍ය සිනමා උළෙලේදී රාජ්‍ය සම්මාන ත්‍රිත්වයක්

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය ඉන්දියාවේ කේරළයේ පැවති 55 වැනි කේරළ රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී රාජ්‍ය සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත්වී තිබේ. එහි දී ‘පැරඩයිස්’ චිත්‍රපටය සදහා හොඳම රචනය, හොඳම චිත්‍රපටයට හිමි විශේෂ…

තෙල් සංස්ථාවේ ලාබය අඩු වෙලා?
අවකාශය නවතම

තෙල් සංස්ථාවේ ලාබය අඩු වෙලා?

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම (2025) වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් මිලියන 17,018ක ලාබයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් වාර්තා කර තිබෙනවා. පසු ගිය (2024) වසරේ පළමු මාස…

බොරු සාක්ෂි දීමේ වරද හා දඬුවම්!
අවකාශය නවතම

බොරු සාක්ෂි දීමේ වරද හා දඬුවම්!

දණ්ඩ නීති සංග්‍රහයේ XI වන වගන්තියට අනුව බොරු සාක්ෂි දීම වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තියට අනුව බොරු සාක්ෂි දීම පහත පරිදි දැක්විය හැකිය. ඇත්ත ප්‍රකාශ කිරීමට දිවුරුමකින් හෝ සහතික ප්‍රකාශයකින් හෝ නීතියේ යම්…

බන්ධනාගාරය දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පාසලක් බවට පත්  විය යුතුයි – අමාත්‍ය හර්ෂණ නානායක්කාර
අවකාශය නවතම

බන්ධනාගාරය දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පාසලක් බවට පත්  විය යුතුයි – අමාත්‍ය හර්ෂණ නානායක්කාර

බන්ධනාගාරය දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත්  විය යුතු බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු එම අදහස් ප්‍රකාශකර සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු බන්ධනාගාර නිලධාරීන්…

අල්ලස් අරන් වැඩියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් නිලධාරීන්.
අවකාශය නවතම

අල්ලස් අරන් වැඩියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් නිලධාරීන්.

වාර්තාව අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ කොමිෂන් සභාව විසින් අල්ලස හෝ දූෂණ චෝදනා මත පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රමාණයෙන්  20 දෙනෙකු පොලිස් නිළධාරීන් බවත් සදහන්.…

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්!
අවකාශය නවතම

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්!

බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ, බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ය. දිවයිනපුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්, මෙම…

රජය ප්‍රවාහන මාධ්‍ය විදුලිකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල යුතුයි!
අවකාශය නවතම

රජය ප්‍රවාහන මාධ්‍ය විදුලිකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල යුතුයි!

- පාඨලී චම්පික රණවක - විදුලි වාහන නිෂ්පාදනය කරන KD Rise Electrical Motors (Pvt) Ltd ආයතනයේ කඩුවෙල ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලාව නැරඹීමට ගියෙමු. විදුලි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම…

දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය.
අවකාශය නවතම

දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය.

- BBC - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා…

මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
අවකාශය නවතම

මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා 2025-2026 මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අනුවය. ශ්‍රී…

මැයි 09 ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදුන් 31ක් හඳුනා ගනියි
අවකාශය නවතම

මැයි 09 ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදුන් 31ක් හඳුනා ගනියි

2022 වසරේ මැයි මස 09 දින ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා ඊයේ (නොවැම්බර් 04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි…

“අධ්‍යාපනය රටේ සංස්කෘතික පරිවර්තනයේ මූලාරම්භයයි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය
අවකාශය නවතම

“අධ්‍යාපනය රටේ සංස්කෘතික පරිවර්තනයේ මූලාරම්භයයි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය

දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය…

නොවැම්බර් 21 මොකක් වෙයිද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

නොවැම්බර් 21 මොකක් වෙයිද? – අජිත් පැරකුම් ජයසිංහ

- අජිත් පැරකුම් ජයසිංහ - නොවැම්බර් 21 පොදු විපක්ෂයක ඒකාබද්ධ විරෝධතාවක් කැඳවලා තිබෙනවා. පෙනෙන විදියට එයට උර දෙන ප්‍රධාන පක්ෂ වෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උදය ගම්මන්පිලගේ…

ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය කෙබඳුද? – මහාචාර්ය සේමසිංහ වන්නිනායක
අවකාශය නවතම විශේෂාංග

ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය කෙබඳුද? – මහාචාර්ය සේමසිංහ වන්නිනායක

- මහාචාර්ය සේමසිංහ වන්නිනායක - වත්මන් රජ­යට පළමු අය වැයේදී දීර්ඝ කාලීන සංව­ර්ධ­නා­ත්මක අය­වැ­යක් ඉදි­රි­පත් කිරීම සඳහා අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, බල­යට පත්වන අව­ස්ථා­වේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රති­පත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය.…

කන්දෙකැටිය පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවකු මිය යයි!
අවකාශය නවතම

කන්දෙකැටිය පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවකු මිය යයි!

අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු දෙකක් මත අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු කන්දෙකැටිය පොලිස් භාරයේ සිටියදී අසනීප වී කන්දෙකැටිය ප්‍රාදේශීය රෝහලේ සිට මහියංගන මූලික රෝහලට ඉරිදා (නොවැම්බර් 2) රාත්‍රියේ මාරු කිරීමෙන් පසු මිය ගියේය. මියගිය…

දේශපාලන විසඳුමක් සඳහා වන කවුළුව බැරෝමීටරය තහවුරු කරයි – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

දේශපාලන විසඳුමක් සඳහා වන කවුළුව බැරෝමීටරය තහවුරු කරයි – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව නැවතත් වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. වසර ගණනාවක් මගහැරුණු අවස්ථා සහ මන්දගාමී ප්‍රතිසංස්කරණවලින් පසුව, ජනවාර්ගික ගැටුමට කල් පවතින දේශපාලන විසඳුමක් සොයාගැනීමට රටට දැන් සැබෑ අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකාවේම ආයතන හරහා සහ තමන්ගේම ක්‍රමවේදයකින් මෙම…

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම: ආණ්ඩුව, වෘත්තීය සමිති, ගුරුවරුන් සහ දෙමාපියන් කියන්නේ කුමක් ද? 
අවකාශය නවතම

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම: ආණ්ඩුව, වෘත්තීය සමිති, ගුරුවරුන් සහ දෙමාපියන් කියන්නේ කුමක් ද? 

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් පසුගිය දා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින්…