හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට
නවතම පුවත්

හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

අද (25) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් විය. 1975 මැයි මස 03 වැනි දා හලාවත දී උපත ලබන සනත් නිශාන්ත පෙරේරා මහතාට වැඩිමහලු සහෝදරියක් සහ…

ඔන්ලයින් පනත නූපන් දරුවන්ට පවා අහිතකර විය හැකියි – ඉරාන්
අවකාශය නවතම

ඔන්ලයින් පනත නූපන් දරුවන්ට පවා අහිතකර විය හැකියි – ඉරාන්

ආණ්ඩුව විසින් හදිස්සියේ ගෙන ඒමට වෙර දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත හරහා නූපන් දරුවන්ට පවා  අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු අනතුරු අඟවා  තිබේ. “විදේශ විනිමය මේ රටට ගෙන්වා ගත හැකි…

වැඩබලන පොලිස්පතිට එරෙහිව තවත් නඩුවක් විභාගයට අවසර.
අවකාශය නවතම

වැඩබලන පොලිස්පතිට එරෙහිව තවත් නඩුවක් විභාගයට අවසර.

දේශබන්දුට තවත් නඩුවක් විභාගයට 2022 අගෝස්තු 27 වැනිදා වැල්ලම්පිටියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට පොලිසිය පහරදීම නතර කිරීමට මැදිහත්වූ නීතිඥවරයෙකුට වධහිංසා පමුණුවා  අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම්…

යුක්තිය මෙහෙයුමට ඔත්තු සපයන්නන්ට තෑගි මුදල්
නවතම පුවත්

යුක්තිය මෙහෙයුමට ඔත්තු සපයන්නන්ට තෑගි මුදල්

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සාර්ථකව අත්අඩංගුයට ගැනීම් සිදුකර අතර ඒ…

ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
නවතම පුවත්

ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සමේ වග…

දක්ෂිනාංශික අන්තවාදයට එරෙහිව ජර්මානු ජනයාගේ නැගිටීම ආශ්වාදයකි! – සේනක වත්තේගෙදර
පුවත් විශේෂාංග

දක්ෂිනාංශික අන්තවාදයට එරෙහිව ජර්මානු ජනයාගේ නැගිටීම ආශ්වාදයකි! – සේනක වත්තේගෙදර

මේ සති අන්තයේ ජර්මනිය පුරා ජනයා දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහස් ගනනින් වීදි බසිමින් සිටියහ. එය එසේ සිදුවෙනවා දැකීම සතුට ගෙන දෙන කරුණක්. එයට පසුබිම් වූයේ AfD ( Alternative for Germany ජර්මනිය සඳහා…

අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් – අධිකරණ ඇමති
අවකාශය නවතම

අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් – අධිකරණ ඇමති

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පවසයි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
නවතම පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

‍ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණයක්
නවතම පුවත්

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණයක්

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන…

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය…
ආර්ථික නවතම පුවත්

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය…

අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා අවස්ථාවන් දුලබ වනවිට වැඩ සහ රැකියාව පිලිබඳ…

තාක්‍ෂණික බෙදීමෙන් හා අවි භාවිතයෙන් – ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය වෙලා…
නවතම පුවත්

තාක්‍ෂණික බෙදීමෙන් හා අවි භාවිතයෙන් – ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය වෙලා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ කම්පාලා නුවර නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් අවධාරණය කරයි ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල්…

වැට් නැති සියලු භාණ්ඩ එකම තැන­කින් ගන්න පහ­සු­කම්…
ආර්ථික නවතම පුවත්

වැට් නැති සියලු භාණ්ඩ එකම තැන­කින් ගන්න පහ­සු­කම්…

වැට් බද්දෙන් නිද­හස් කර ඇති අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ වර්ග 46 එකම තැන­කින් ලබා ගත හැකි පරිදි නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ ද සහාය ලබා­ගෙන අලෙවි සල් ජාල­යක් ඇති කිරී­මට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය කට­යුතු කර­මින් සිටින බව ප්‍රවා­හන මහා­මාර්ග…

ගොවීන් අතට ‘ගිනි අවි‘ දෙන්න යන කෘෂි ඇමති…
නවතම පුවත්

ගොවීන් අතට ‘ගිනි අවි‘ දෙන්න යන කෘෂි ඇමති…

වනසතුන්‌ගෙන් සිදුවන වගා හානි පාලනයට ගොවි ජනතාව‌ෙගන් ඉදිරිපත්ව ඇති යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වනසතුන්‌ෙගන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින්…

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාව අද
නවතම පුවත්

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාව අද

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය. ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන්නේය. එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා…

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය”
ආර්ථික නවතම පුවත්

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය”

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු. පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක්…

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි?
නවතම පුවත්

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි?

2023 ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කැබිනට් අනු කමිටුව විසින් අද වන විට එම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 (හෝ National Education Policy Framework 2023-2033) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ…

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?
ආර්ථික නවතම පුවත්

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් (2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල…

බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි…
නවතම පුවත් විදෙස්

බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි…

ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, බයිඩන්ගේ එම යෝජනාවට විරෝධය පළ කළේ ගාසා…

කැමරාවෙන් බලයි: දඩ කොළය ගෙදරටම…
නවතම පුවත්

කැමරාවෙන් බලයි: දඩ කොළය ගෙදරටම…

කොළඹ නගරයේදී රථවාහන වැරදි කරන රියැදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන එම රියැදුරන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළක් ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා…

කොරෝනාට වඩා විසි ගුණයක් මාරාන්තික ‘එක්ස්’ – ලෝක නායකයෝ කතා කරති
නවතම පුවත්

කොරෝනාට වඩා විසි ගුණයක් මාරාන්තික ‘එක්ස්’ – ලෝක නායකයෝ කතා කරති

ඉදිරියේදී පැතිර යතැයි අපේක්ෂා කරන කොරෝනා වෛරසයට වඩා 20 ගුණයකින් පමණ මාරාන්තික ‘එක්ස්’ (X) යනුවෙන් නම් කර ඇති මාරාන්තික වසංගත රෝග කාරක විෂබීජය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ මෙම දිනවල පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන…

පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී…
නවතම පුවත්

පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී…

අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු  මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.…