ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සමුළුව අද කොළඹ දී
ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන්ට එරෙහිව තීරණාත්මක පියවරක් සනිටුවහන් කරමින් ප්‍රථමවරට අද දින ආරම්භ වූ ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICCP’25) මෙම මස 27 වනදා දක්වා පැවැත් වීමට නියමිතය. ළමුන් සඳහා…

























