තේ කර්මාන්තය නඟා සිටීමට නව සැළැස්මක්!
1959 අංක 16 දරන ශ්‍රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇති අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල්…
1959 අංක 16 දරන ශ්‍රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇති අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල්…
ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය වර්තමානයේ 1.9ක් බවට පත්ව තිබේ. මේ බව ජූලි 15 වන දින එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල් වාර්තාවක් එළිදැක්වූ මොහොතක ප්‍රකාශ වූ අතර ඒ අනුව උපත් අනුපාතිකය පැවතිය යුතු මට්ටමෙන් දශම තුනකට අසන්න…
ස්ථීර ලිපිනයක් නොමැතිව සිටින වතු කම්කරුවන් පිරිසක් සඳහා ස්ථීර ලිපින ලබා දීමට රජය කටයුතු කර ඇති බව නීතිපතිවරයා ඊයේ දිනයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. තමන් ඇතුළු වතු කම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට…
මූලික අයිතිවාසිකම් ගැන කතා කරන විට ශ්‍රියානි සිල්වා එරෙහිව ඉද්දමල්ගොඩ (SCFR - 471/2000)) නඩුව මග හැර යා නොහැකි මග සලකුණකි. ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිලිගැනීමත්, ජීවත්වීමේ අයිතිය උල්ඝණය වීමක දී දෙවන පාර්ශවයකට නඩු…
ජනාධිපති සමාව ලැබීමට සුදුසු නොවන පුද්ගලයකු හට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් විවෘතව කතා කිරීමට උදය ආර්. සෙනවිරත්න සුදානම් බව දැන සිටියේ නම් ඔහු ඇසු දුටු සාක්ෂිකරුවෙක් ලෙස කැඳවන්නට තිබුණේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ…
ජූලි 21 වන දින සිට නැවතත් යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු ආරම්භ කරන බව යාපනය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රණවන් සෙල්ලයියා අධිකරණයට දැනුම් දී ඇති බවට වාර්තා වේ. දෙවැනි අදියරේ කැණීම් කටයුතු…
ඇමෙරිකාව විසින් 'අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය දා 30%ක තීරු බද්දක් පැනවූ අතර ඒ තුළින් රබර් අපනයන ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම…
නීතිපති දෙපාරතමේන්තුව ඊයේ දිනයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනකුට එරෙහි…
විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව…
ඉකුත් දා අයිතිය විසින් අනාවරණය කෙරුණු තියඹරාහේන කුඹුරු ගැටලුව සඳහා මානව හිමිකම් කොමිසම් සභාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව තියඹරා හෙන කුඹුරු වලට පිවිසීමට ඇති මාර්ගය තනි පුද්ගලයෙක් විසින් වසා දැමීමේ ගැටලුව…
මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු…
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍ර්‍රායලයට විරෝධය දැක්වූවා යැයි යන චෝදනාව යටතේ මාස 09කට අධික කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා ඊයේ දිනයේ (15) රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට…
"අමිතා ප්‍රියන්ති භාරය" විසින් 2015 ජුලි 15 දින, කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී පවත්වන ලද සංවාද සභාවේදී ඉදිරිපත් කරන ලද කරුණු ඇසුරෙනි. ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි සිල්වා නඩුවේ තීන්දුව ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ අතිශය වැදගත් නඩු තීන්දුවකි.…
ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් යුක්තිය ඉටු කිරීමට බොහෝ කාලයක් ගත කරන බව කවුරුත් දන්නා කරුණකි.. මෙම ගැටලුව බොහෝ විට "නඩු ප්‍රමාදය" ලෙස හැඳින්වේ. විශේෂයෙන් දුප්පත් සහ ග්‍රාමීය ප්‍රජාවට අයත් ජනයා සම්බන්ධ නඩු අවසන් වීමට වසර…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. එමගින් කොමිසම පවසා සිටින්නේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දෙන…
ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමක් වන…
ආයතනික රැකවරණය හෝ භාරකාරීත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින්ට රුපියල් පන්දහසක දීමනාවක් දීමේ වැඩසටහන අද (15) සිට ඇරඹෙන බව ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී සරෝජි සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි. ඒ අනුව එම 5000…
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto,…
යුක්තිය අහිමිව වසර 25ක්, ශ්‍රීයාණි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ නඩුව ඇසුරෙන් ශ්‍රී ලංකාවේ පවතින අධික නඩු ප්‍රමාදය හා කෲර හා අමාණුෂික වදහිංසාව වැලැක්වීමට එරෙහි යන්ත්‍රණයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබදව ජීවමාන අත්දැකීම් සමගින් පැවැත්වෙන මහජන සංවාදය අද සවස…
தெற்காசியாவிலேயே மிகப் பழமையான ஒன்று இலங்கையின் ரயில்வே அமைப்பு, பொதுப் போக்குவரத்து மற்றும் சரக்கு இயக்கத்தில் தொடர்ந்து முக்கியப் பங்காற்றி வருகிறது. இருப்பினும், இது ஒரு தீவிரமான மற்றும் நீண்டகால அச்சுறுத்தலைப் பாதுகாப்பற்ற ரயில்வே கடவைகளைக் கொண்டுள்ளது. இலங்கை ரயில்வேயின் பொது மேலாளர் தம்மிகா ஜெயசுந்தராவின் கூற்றுப்படி, நாடு…
ඉකුත් දා අයිතිය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ පිහිටි වසා දැමුණු සෞඛ්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ආයතන රැසක් සිය අවධානය යොමු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව දෙල්ගහගොඩ සෞඛ්‍ය මධ්‍යස්ථානය පිළිබඳව එම…
ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන සඳහා දැනුම් දී ඇත්තේ වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් රජයේ නිලධාරීන්ගෙන් අදින්(14) පසු දඩ අය කරන ලෙසයි. මේ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනය සහ හැටන් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා එක්ව ප්‍රදේශීය නීතිඥ එකමුතුව පවත්වන ලදි. මෙහිදි ප්‍රාදේශීයව පවතින මූලික ගැටලු ගණනාවක් පිලිබඳ සාකච්ජා වූ අතර විශේෂයෙන්ම ඉඩම් ගැටලු, ලිපින ගැටලු සහ…
තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes