“LGBTQ ටුවරිස්ට්ලට ට්‍රැවල් කරන්න පුළුවන් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ” – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය
-BBC- ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් සමලිංගිකත්වය ප්‍රචාරණය නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය පවසයි. විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් LGBTQ ප්‍රවර්ධනයක් මෙරට තුළ සිදු කිරීමට සංචාරක මණ්ඩලය සූදානම් වන බවට…

























