සහල් මිල හමුවේ ආණ්ඩුව මුනිවත රකින්නේ මෝල් හිමියන් ඡන්දෙට වියදම් කල නිසයි!
දිවයින පුරා සහල් මිල ඉහළ යමින් තිබිය දී ආණ්ඩුව මේ මොහොතේ මුණිවත රකින්නේ පසුගිය මැතිවරණ කාලයේ මහා පරිමාණ මෝල් හිමියන් මැතිවරණය වෙනුවෙන් ඒ මැති ඇමතිවරුන්ට දැරූ වියදම් ආවරණය කර ගැනීමට කළ ගුණ සැලකීමක් ලෙස බව…
























