Category: පුවත්
මතින් බිහි වුණු මායා ලොවක සිරවුණ එමී..!
- සහන් කසීර වික්‍රමසිංහ - වසර 11 ට පෙර අද වැනි දවසක විසි හත් හැවිරිදි ග්‍රැමි සම්මානලාභී ගායිකා ඒමී වයින්හවුස් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ලන්ඩන් පොලීසියට හමු විය. 'මම ගායිකාවක විනා නිරූපිකාවක් නොවේ' යැයි අකලට…
රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…
ගෝල්ෆේස් ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවිමක්..!
විරෝධතා පැවැත්වීමට සහ සාමකාමීව රැස්වීමට තිබෙන අත්හල නොහැකි අයිතිය යටපත් කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා…
ප්‍රහාරය සහාසිකයි, පිළිකුල් සහගතයි..!
පසුගිය 22 දා අලුයම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාධරයන් එල්ල කරමින්, ජනාධිපතිවරයා ආරක්ෂක හමුදාව සහ පොලීසිය යොදවා සිදු කළ සහාසික සහ නින්දිත ප්‍රහාරය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ පිළිකුලෙන් යුතුව හෙළා දකියි. එම මාධ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්…
ලාංකික නිදහසේ අවසන් සටන…!
-මහේෂ් හපුගොඩ- ලංකාවේ ශිෂ්ට මධ්‍යම පංතියක්වත් මධ්‍යම පංතික වටිනාකම්වත් නැහැ. කොළඹ හතේ මල් පාරේ ඉපදුනත්, පස්වැනි පටුමගේ හැඳී වැදුනත්, රෝයල් ගියත්, නීති උපාධි ගත්තත්, ආලින්දයේ පොත් ගොඩවල් තිබ්බත්, ඇත්තටම බිහිවෙන්නේ අමු අත්තනෝමතික අශිෂ්ට මිනිසුන්. ආසියාතික…
ගෝල්ෆේස් හකුලා දැමීම ගැන මගේ කතාව…!!
-කේ. සංජීව- අද උදේ මම ගෝල්ෆේස් ගියා. සෙනඟ එතරම් හිටිය නැති ක්‍රියාකාරිකයන් වික්ෂිප්තභාවයට හෙළලා තිබුණ උදෑසනක් ඒක. බොහෝ දෙනෙක් මම වගේම අපේක්ෂාභංගත්වයෙන් ඔහේ පාවෙමින් හිටියා. මුලින්ම හම්බවුණේ සංජය ඈපා, බදාගෙන වෙලීගෙන මොහොතක් ඉඳලා එහෙම්මම සුජියා…
මහජන ආරක්ෂාවට හමුදාව කැදවයි
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . මේ…
නව අගමැති දිනේෂ්
නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනඅද (22)පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම්දීම දුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අභිනව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සිදු විය.
ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ…
මධ්‍යම රාත්‍රියේ ගෝල්ෆේස් ආ රාජ්‍ය ත්‍රස්තවාදියෝ..!
-කේ. සංජීව- අද (22) හවස ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා ස්ථානය ඉවත්කරගන්නා බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදී අද (22) අලුයම 1.30ට පමණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෘජු නියෝගයෙන් ගෝල්ෆේස් පැමිණි පොලිස් එස්ටීඑෆ් ත්‍රිවිද හමුදා ඒකාබද්ධ…
දේශපාලන විද්‍යාව රසවත් විෂයයක් බවට පත් කළ මහාචාර්යවරයා
මහාචාර්ය එම්. ඕ. ඒ. ඩි. සොයිසා මහතා අභාවප්‍රාප්ත වි ඇති බව සංවේගයන් දැනුම් දෙමු. එතුමා කාලයක්ම රෝගාතුරව සිටියේය. එතුමා දේශපාලන විද්‍යාව පිළිබඳ අප රටේ සිටි ඉහළ පෙළේ ගුරුවරයෙකි. එසේම ජිවිතය හා දේශපාලනය පිළිබඳ ඉතා…
ගණනාථ ඔබේසේකර; ජාත්‍යාන්තර බුද්ධිමතෙකුගේ සේවනැල්ලේ දශක දෙකක් -01 කොටස
මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර. මම වසන්තගේ ගෙදරට එක්කර ගෙන ගිහින් අඳුන්වල දුන්නේ වසන්ත කුලතුංග. නොම්බර 15 ලෝරිස් පාර, බම්බලපිටියේ එකල තිබුණු මහගෙදරට යාව පිටිපස්සේ ගෙයි වසන්ත ජීවත් වුණේ…
පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.
වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…
සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!
මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…
8 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි!
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස…
ඉන්දීය ජනපති තේරීමේ ඡ්න්ද ගණන් කිරීම අද
ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම අද (21) පෙරවරු 11.00 ට ආරම්භ කෙරේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ…
අනුප්‍රාප්තික ජනපති රනිල්
අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණි. ඒ ඡන්ද 134 ලබා ගනිමිනි. එසේම ප්‍රකාශිත ඡන්ද 223 අතරින් ඡන්ද 04 අවලංගු…
රනිල් දිනුවොත් බණ්ඩාරනායක පිළිමේ පෙරළයි – කොටුව පොලීසිය
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ගාලුමුවදොර ඇති බණ්ඩාරනායක පිළිරුව පෙරළා දැමීමේ සූදානමක් ඇතැයි කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව කොටුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ බණ්ඩාරනායක…
ජනාධිපති සටන ඇරඹේ..!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර හැර ගිය පසු පුරප්පාඩු වූ එම තනතුරට අනුප්‍රාප්තිකයෙක් තෝරාගැනීමේ ඡන්දය මේවනවිට ආරම්භ වී ඇත. මෙම පාර්ලිමේන්තු ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක ඉදිරිපත්වී සිටින…
කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය
වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට…
රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්
අද දින ආරම්භ වූයේ මතවාදෙන් ඔබ්බට ගොස් ආරම්භ උනු සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවන අරගලය ගොඩනැංවීම වෙනුවෙන් ඇප කැප වෙන බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ටද පොදු ගමනක් යාමට එක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…
පොහොට්ටුව ඉන්නේ ඩලස් එක්ක – ජී. එල්
පොහොට්ටුවේ අති බහුතරයක් ඉන්නේ ඩලස් අලහප්පෙරුම සමග බව පොහොට්ටුවේ සභාපති ජී.එල් පීරිස් සඳහන් කළේය. ඩලස් අලහප්පෙරුමගේ නම ජනාධිපති සටනට යෝජනා කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම තමන්…