හදිසි මිලදී ගැනීම් යටතේ සිදුවූ ඖෂධ මගඩිය

රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ  රුපියල් 4,000කට පමණ මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ. වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී එය අනාවරණය වී ඇත.…

විදුලි බිල වැඩිවීමට එරෙහිව ජනතාව වීදි බසී
නවතම පුවත්

විදුලි බිල වැඩිවීමට එරෙහිව ජනතාව වීදි බසී

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ඇඹිලිපිටිය වෙළෙඳ සංගමය සංවිධාන කළ විරෝධතාවක් ඇඹිලිපිටිය නගරයේ දී පවත්වන්නට යෙදුණා. ඒ පසුගිය සිකුරාදා දින (20) ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා…

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ලබන වසරේදී.
නවතම පුවත්

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ලබන වසරේදී.

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම ලබන වසරේ (2024) පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද (21) සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයදී.  එහිදී පක්ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සිදු…

අනුර – ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් හමුවක්
නවතම පුවත්

අනුර – ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් හමුවක්

  එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 19 වැනිදා ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව්…

ඩයනා – රෝහණ , සුජිත් මන්ත්‍රී ගැටුම විමර්ශනයට නි/ කථානායක ප්‍රධානත්වයෙන් කමිටුවක්
නවතම පුවත්

ඩයනා – රෝහණ , සුජිත් මන්ත්‍රී ගැටුම විමර්ශනයට නි/ කථානායක ප්‍රධානත්වයෙන් කමිටුවක්

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හා සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මහත්වරුන් අතර ඇති වූවා යැයි පැවසෙන සිද්ධිය විමර්ශනයට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පත් කිරීමට කථානායක මහින්ද…

ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන්ගෙන් අගමැති කළ ඉල්ලීම!
නවතම පුවත්

ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන්ගෙන් අගමැති කළ ඉල්ලීම!

ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් තම අධ්‍යයන විෂය මාලාවේ න්‍යායන්ට පමණක් සීමා නොවී රට මුහුණ දෙන ආර්ථික අභියෝග රාශියකට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ…

ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක්!
නවතම පුවත්

ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක්!

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වර්තමානයට ගැළපෙන පරිදි ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය. පෞද්ගලික…

සේවක වැටුප් රුපියල් 20,000කින් ඉහළ නංවන්න…
නවතම පුවත්

සේවක වැටුප් රුපියල් 20,000කින් ඉහළ නංවන්න…

ආර්ථික ලෙස පිරිහීමට ලක්ව සිටින ජනතාවගේ වැටුප රුපියල් 20,000කින් ඉහළ නංවන ලෙස කර තිබෙන ඉල්ලීම අයවැයෙන් ලබා දිය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. මුදල් පනත…

මධ්‍යකාලීන-දීර්ඝකාලීන වශයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහාය…
ආර්ථික නවතම පුවත්

මධ්‍යකාලීන-දීර්ඝකාලීන වශයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහාය…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං මහතා පැවසීය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

IMF දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව…
ආර්ථික නවතම පුවත්

IMF දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව…

පළමු සමාලෝචනයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන…

පස් හැවිරිදි දරුවාට මරු කැදවූ නොරොච්චෝලේ මාරක අනතුර!
නවතම පුවත්

පස් හැවිරිදි දරුවාට මරු කැදවූ නොරොච්චෝලේ මාරක අනතුර!

පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ නොරොච්චෝල මහ පල්ලිය ඉදිරිපිට පදික මාරුවේදී යතුරු පැදියක් කැබ් රියක ගැටීමෙන් ඊයේ (19) රාත්‍රියේ සිදුවූ අනතුරකින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් පස් හැවිරිදි…

රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක්…
ආර්ථික නවතම පුවත්

රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක්…

ලබන වසරේ දී මෙරට සියලු‍ ම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි නොමිලේ පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක් ස්ථාපිත කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්…

ළමා දිනයේ ඩෙනිමක් ඇඳපු සිසුවිය ‘මිනිහෙක් වගේ’ කියා, විදුහල්පති හිමිනම කණට ගහලා! දැරිය රෝහලේ….
නවතම පුවත්

ළමා දිනයේ ඩෙනිමක් ඇඳපු සිසුවිය ‘මිනිහෙක් වගේ’ කියා, විදුහල්පති හිමිනම කණට ගහලා! දැරිය රෝහලේ….

ලෝක ළමා දිනය දා අඳින්නට අලුත් ගවුමක් නොමැති අවස්ථාවේදී ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙන ආවේ මන්දැයි අසමින් කෑගල්ල ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පති හිමි නමක හා උප ගුරුවරයෙකු කනට පහර දුන්නායැයි පවසා ශිෂ්‍යාවක් ඔක්තෝබර් 16 වැනිදා…

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන්ට අසු වූ සල්ලි ගැන ඉදිරි ක්‍රියාමාර්ග නැහැ!!
නවතම පුවත්

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන්ට අසු වූ සල්ලි ගැන ඉදිරි ක්‍රියාමාර්ග නැහැ!!

2022 ජුලි 9 වැනි දින ජනාධිපති මන්දිරයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ තිබී අරගලකරුවන් විසින් ලබාගෙන පොලිසියට භාරදුන් රුපියල් 17,850,000ක මුදලක් සම්බන්ධයෙන්  ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂන්…

කන්කසන්තුරේ සිට නැවෙන් ඉන්දියාවට යන්න අවශ්‍ය දෑ මොනවා ද?
අවකාශය නවතම පුවත්

කන්කසන්තුරේ සිට නැවෙන් ඉන්දියාවට යන්න අවශ්‍ය දෑ මොනවා ද?

ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව වසර 41 කට පසුව පසුගිය 14 වැනිදා ආරම්භ කිරීමත් සමග මෙරට බොහෝ දෙනෙක් නැවෙන් ඉන්දියාවට යාමේ අපේක්ෂාවෙන් පසුවෙති. මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වන්නේ දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය…

සුරාබදු, දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව ගැන විමර්ශන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා!
ආර්ථික නවතම පුවත්

සුරාබදු, දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව ගැන විමර්ශන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා!

සියයට 90ක බදු ආදායමක් රටට උපයා දෙන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව යනාදී ආයතන තුන සිදු කළ විමර්ශනවලට අනුව එම ආයතන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරන ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය – UNDROP සම්මත කරනු!
නවතම පුවත්

ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරන ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය – UNDROP සම්මත කරනු!

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදකයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ප්‍රයෝජනවත් වන ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරන ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය - UNDROP සම්මත කරන ලෙස ජාතික ඉඩම් හා කෘෂිකර්ම…

ලංකාවේ නළ දරු උපත් සම්බන්ධ ආයතන හා ප්‍රමිති නියාමනය අවශ්‍යයි – සෞඛ්‍ය අංශ
අවකාශය නවතම පුවත්

ලංකාවේ නළ දරු උපත් සම්බන්ධ ආයතන හා ප්‍රමිති නියාමනය අවශ්‍යයි – සෞඛ්‍ය අංශ

මඳසරුභාවයට ප්‍රතිකර්මයක් ලෙස සිදුකරනු ලබන In-Vitro Fertility (IVF) හෙවත් නළ දරු උපත් ක්‍රමය මගින් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකට නිවුන් පිරිමි දරුවන් සයදෙනෙකු ඉපදීමත් සමග එවැනි දරු උපත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියාමනයක් නොමැති වීම…

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු හයක් රිමාන්ඩ්!
නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු හයක් රිමාන්ඩ්!

අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයූ බව කියන ශ්‍රී ලාංකීය කෝටිපති ව්‍යාපාරික අහමඩ් ලුක්මාන් තාලිිබ් සමඟ සබඳතා පැවැත්වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු සැකකරුවන් හය දෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත…

ආර්ථිකයත් රටත් වැටෙනකම් රටේම පිරිසක් බලාගෙන සිටිනවා!
ආර්ථික නවතම පුවත්

ආර්ථිකයත් රටත් වැටෙනකම් රටේම පිරිසක් බලාගෙන සිටිනවා!

පලස්තීන සහ ඊශ්‍රායල යුද්ධයත් සමඟ අපේ රටේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවට කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙතැයි ඇතැමුන් සතුටින් බලා ඉන්න බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. මෙවැනි අයගේ දේශපාලන සාක්ෂරතාව…

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණය සමග සම්බන්ධයක් නැහැ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ
නවතම පුවත්

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණය සමග සම්බන්ධයක් නැහැ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ලෙස තමන් විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව තුළ ජනාධිපති පදවිය සම්බන්ධ කිසිදු වෙනසක් යෝජනා නොවන බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඊයේ කොළඹදී…