“වර්ණවත් කත”, බාබරා සන්සෝනි දිවිහැර යයි.
බාබරා සන්සෝනි මැතිණිය ඉපදුනේ මහනුවර. 1928 අප්‍රේල් විසිදෙවැනි දින. ඒ ලංකා සිවිල් සේවයේ ආර්.වයි. ඩැනියෙල්ට සහ බර්තා ඩැනියෙල් ට දාව. බාබරා ලංකාවේ විවිධ සංස්කෘතික අත්දැකීම් මධ්‍යයේ හැදී වැඩුණේ ඇගේ පියා සහකාර දිසාපතිවරයා ලෙස රැකියාවේ නියැලීමේ …