ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන
නවතම විශේෂාංග

ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන

'දෘෂ්ටිවාදය' යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ' මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යයනය' කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන් ' අදහස් ' වලටඑළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර…

“ප්‍රශ්න නෙවේ, දේශපාලනික ප්‍රශ්න අහමු !”
නවතම විශේෂාංග

“ප්‍රශ්න නෙවේ, දේශපාලනික ප්‍රශ්න අහමු !”

අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියානිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බලහවුල බරපතළම දේශපාලනඅභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපෘතියකට…

චරිත තුනක්…!
නවතම විශේෂාංග

චරිත තුනක්…!

චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු. “පරන යාලුවන්ට වගේම... අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්‍රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල. ඒ නිසා... ලංකාවෙ…

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු!
නවතම විශේෂාංග

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු!

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද…

ලස්සන මිනිස්සු ගැන කතාවක්…..!
නවතම විශේෂාංග

ලස්සන මිනිස්සු ගැන කතාවක්…..!

ලංකාවට ඇවිල්ල යන්න ඉතුරුවෙලා තියෙන්නෙ එකම එක හේතුවයි. ඒ ගෝඨාගෝගම හා ඒ හරහා එකතුවෙලා ඉන්න ලස්සන මිනිස්සු ටික විතරමයි. වයස ලොකු පොඩි භේදයක් නැතුව එකතු වෙලා ඉන්න මේ මිනිස්සු තමයි ලංකාවට "ජනතාව" කියන වචනයේ අර්ථය…

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!
නවතම විශේෂාංග

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!

ගාලු මුවදොර අරගලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්‍රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා…

ශිරාස්, උබ පුදුම වාසනාවන්තයෙක්..!
නවතම විශේෂාංග

ශිරාස්, උබ පුදුම වාසනාවන්තයෙක්..!

Get Up, Stand Up. Stand Up for your Rights. "නැගිටපල්ලා... කෙලින් හිට ගනිල්ලා" කියනවටත් වඩා අපිට දැනෙනව  "ගෙටප් ස්ටෑන්ඩ් අප් " කීවම. ඒ වචන... ඒ රිද්මය ඇහෙද්දි ඉබේටම නැටවෙනව... ඒ නැටවෙන, දැනෙන රිද්මයේ තියනව හරි…

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට
නවතම විශේෂාංග

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට

එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්නය වන්නේ ගාලුමුවදොර…

රජය දැනටත් ප්‍රමාදයි Too little; too late
නවතම විශේෂාංග

රජය දැනටත් ප්‍රමාදයි Too little; too late

ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය…

ඔබ හරියටම හරි…!
නවතම විශේෂාංග

ඔබ හරියටම හරි…!

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි, ඔබ හරියටම හරි.. මේ කූට අරගලයේ නිරතවන සහ, ඔවුන්ට සහයෝගය දෙන මොවුන් වහා සිරගත කළ යුතුයි.. දිනය - 2022 අප්‍රේල් 05 වේලාව - ප. ව. 3.00ට පමණ ස්ථානය - නුගේගොඩ විජේරාම…