නැගෙනහිර පුරාවිද්‍යා උරුමයට “ආගමික වෙනස්කම් නෑ”
එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා සිවිල් සමාජයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපතිවරයාගේ නවතම කාර්ය සාධක බලකායේ රාජකාරිය වී ඇත්තේ “ආගමික වෙනස්කම් නොසලකා” සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ බව එම බලකායේ ප්‍රධානියා පවසයි.…