මේ රජය එක බිම් අඟලක් විකුණලා නැහැ – ඇමති රෝහිත අබේගුණවර්ධන
නවතම

මේ රජය එක බිම් අඟලක් විකුණලා නැහැ – ඇමති රෝහිත අබේගුණවර්ධන

මේ  රටේ දේපල විකුණනව කියල කෑ ගහන්නෙ පසු ගිය කාලේ රටේ දේපල “ගෙඩිය පිටින්ම” විකුණගන කාපු පිරිසක් යැයි”, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන   මහතා  පවසයි. ඉදිරි  අය වැය මගින්  ඉදිරි වසරේදී   ග්‍රාමීය සංවර්ධනය…

RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.
නවතම

RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මේ…

ලෝක ගුරු දිනයට පෙර වදනක්.
නවතම සාකච්ඡා

ලෝක ගුරු දිනයට පෙර වදනක්.

රටක අද ලබන අධ්‍යාපනය එරට අනාගතයේ කැඩපතක් ලෙස සැලකෙයි. එම අධ්‍යාපනය බිම් මට්ටමේ ක්‍රියාවට යොදවන්නේ ගුරු ප්‍රජාව විසිනි. වර්තමානයේ ගුරුවරුන් නිර්මාණය කරන පාඨමාලාත් ඔන්ලයින් මගින් ම ක්‍රියාත්මක වෙයි. අපේ රටේ ගුරු අධ්‍යාපනයේ වර්තමානය ගැන  සමස්ත…

ධීවර පනත සංශෝධනයට
නවතම

ධීවර පනත සංශෝධනයට

පවත්නා ධීවර පනත සංශෝධනය කර නව ධීවර පනතක් කෙට්මුපත් කිරිමට ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ් තුළ පවතින අඩුපාඩු හේතුවෙන් ජී එස් පී ප්ලස් සහනය ලබාගැනීමේදී ඇතිවන ගැටලු පිළිබඳව යුරෝපා සංගමයේ රටවල්වල නීති අංශ මගින්…

විපක්ෂ නායක යුරෝපීය දුත මණ්ඩලයෙන් ඉල්ලු දේ!
නවතම

විපක්ෂ නායක යුරෝපීය දුත මණ්ඩලයෙන් ඉල්ලු දේ!

මානව විරෝධී කටයුතු හා  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම නිසා  GSP+ වරප්‍රසාදය නොලැබී යාමේ අවදානමකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට එම සහනය අඛණ්ඩව  ලබා දෙන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  යුරෝපීය දුත මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. විපක්ෂ…

මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ ඇමති ඩලස් කියයි.
නවතම

මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ ඇමති ඩලස් කියයි.

ඉදිරියේ දී ජනමාධ්‍ය හැඳුනුම්පත සහිත කෙනෙකු කිසියම් වරදකට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්විට එය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂාවරයා වෙත අනිවාර්යෙන් දැන්විය යුතු බව ජනාමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. අමාත්‍යවරයා මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. බන්දුල ගුණවර්ධන…

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
නවතම

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ  දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ  ඉකුත් සැප්තැම්බර් 12…

චිචීගේ අතුරුදන් පූසා සොයා දෙන්න…! – කේ. සංජීව
නවතම විශේෂාංග

චිචීගේ අතුරුදන් පූසා සොයා දෙන්න…! – කේ. සංජීව

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ගේ සුරතල් පූසා බැද්දගාන සිය නිවසේ සිටියදී අතුරුදහන් වී ඇති බවද එම පූසා සොයා දෙන්නෙක්ට විශේෂ තෑග්ගක් ලබාදෙන බවද රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම හරහා පවසා තිබෙනු…

යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද? – අජිත් පැරකුම් ජයසිංහ

කෙරවළපිටියේ අක්කර 25ක පිහිටි යුගදනවි බලාගාරය මෙගවොට් 300ක ජනන හැකියාවෙන් යුක්තයි. අදියර දෙකකින් ඉදිකරන ලද මෙම බලාගාරය 2010 පෙබරවාරි මස සම්පූර්ණ කළා. මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා…

ආණ්ඩුවට පාලනය කර ගන්න බැරි සහල් වෙළඳපොල!
නවතම විශේෂාංග සාකච්ඡා

ආණ්ඩුවට පාලනය කර ගන්න බැරි සහල් වෙළඳපොල!

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින්…

වැලිඔය හරහා ගලන කඳුළුඔය
නවතම විශේෂාංග

වැලිඔය හරහා ගලන කඳුළුඔය

අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ…

සිගරට් බදු වැඩි නොවීම නිසා බිලියන 100 ක් රජයට පාඩු වෙලා
නවතම

සිගරට් බදු වැඩි නොවීම නිසා බිලියන 100 ක් රජයට පාඩු වෙලා

2020 – 2021 වසරවල සිගරට් බදු වැඩි නොකිරීම නිසා රජයට ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්  මෙවර අයවැයෙන්, රටට අහිමි වන මෙම බදු මුදල අයකර ගැනීමට රජය කටයුතු…

දත්ත විකෘති මගඩි වලට මුහුණ දෙන්න නම් තොරතුරු පනත වඩාත් ශක්තිමත් කළ යුතුයි – කරුණාරත්න පරණවිතාන
නවතම

දත්ත විකෘති මගඩි වලට මුහුණ දෙන්න නම් තොරතුරු පනත වඩාත් ශක්තිමත් කළ යුතුයි – කරුණාරත්න පරණවිතාන

මේ වන විට රට තුළ දත්ත මගඩියක් ගැන කථා බහක් ඇත් වී තිබෙන බවත් තාක්ෂණික වශයෙන් තොරතුරු වලට හානි පමුණුවන්න, පොදු අධිකාරී සතු තොරතුරු තාක්ෂණිකව විනාශ කිරීමටත් සඟවා තැබීමටත් විකෘති කිරීමටත් යම් යම් පිරිස් උත්සාහ…

අන්තර්ජාතික මුහුදු සීමා හමුවේදි ඉන්දීය ධීවරයින් මෙරට ධීවරයින්ට පහර දීම ඇතුලු ගැටලු රැසක් සාකච්ඡාවට !
නවතම

අන්තර්ජාතික මුහුදු සීමා හමුවේදි ඉන්දීය ධීවරයින් මෙරට ධීවරයින්ට පහර දීම ඇතුලු ගැටලු රැසක් සාකච්ඡාවට !

ශ්‍රි ලංකා ධීවරයින් ඉන්දීය මුහුදු සීමාවට ඇතුල් වනවා සේම ඉන්දීය ධීවරයින්ද මෙරට මුහුදු කලාපයට ඇතුල් වීම තුල මතු වන ගැටලු දිර්ඝ කාලයක් පුරා පවතින්නකි. පහුගිය දිනවල අසන්නට ලැබුණේ ඉන්දියාවේදී මෙරට ධිවරයින් පිරිසකට පහර දී ඇති…

උතුරු –  නැගෙනහිර තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය අහිමි කරලා -පා.ම. ශානකියන් රාසමානික්කම්
නවතම

උතුරු – නැගෙනහිර තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය අහිමි කරලා -පා.ම. ශානකියන් රාසමානික්කම්

එක රටක්, එක නීතියක් කියා පැවසුවාට උතුරු - නැගෙනහිරට එය නැති බවත් ඔවුන්ට වෙනස් ආකාරයකින් සලකන බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසයි. අද උතුරු - නැගෙහිර කමිටු රැස්වීමකට පවා මාධ්‍යවේදියෙකුට, ප්‍රදේශයේ…

සුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස්  නිලධාරීන් ගැන විමර්ශනයක්!
නවතම

සුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්!

සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක  අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් ‌අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක්…

තොරතුරු අයිති මහජනතාවටයි – එස්.ජී පුංචිහේවා
නවතම

තොරතුරු අයිති මහජනතාවටයි – එස්.ජී පුංචිහේවා

තොරුතුරු අයිති මහජනතාවටයි.සමහර නිළධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි.මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා ක්‍රියාතමක වෙන හැටි කියා දෙන්නේත් නිළධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල…

ලොකු ළුණු බීජ වංචාවක් නිසා ගොවීන් අසරණ වෙයි!
නවතම

ලොකු ළුණු බීජ වංචාවක් නිසා ගොවීන් අසරණ වෙයි!

ලංකා ලොකු ළුණු (දේශිය) බීජ යැයි පවසමින් අඩු මුදලට ලබාගත් ළුණූ බීජ ව්‍යාජ ඇසුරුම් වල යොදා වැඩි මුදලට අලෙවි කළ ගලෙන්බිදුනුවැව කෘෂිකර් ම උපදේශණ  නිලධාරීන් හේතුවෙන් ලොකු ළුණු ගොවීන් කබලෙන් ළිපට වැටී ඇති බව වාර්ථා…

RTI සමාජිකයින් පත් කිරිම  ආණ්ඩු පක්ෂයේ තනි මතයට එපා – හිටපු කථානායක කරු ජයසුරිය
නවතම

RTI සමාජිකයින් පත් කිරිම ආණ්ඩු පක්ෂයේ තනි මතයට එපා – හිටපු කථානායක කරු ජයසුරිය

තොරතුරු කොමිෂන් සභාවට නව සභාපතිවරයා අතුලු පිරිස පත් කිරිමේදි ආණ්ඩු පක්ෂයේ තනි මතයට පත් කිරිමෙන් වළකින ලෙස හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති  කරු ජයසුරිය මහතා පවසයි. මෙහි කොමිසමේ කාලය අවසන් වීමට…

දරුවන් තුන්දාහකට හෘද රෝග
නවතම

දරුවන් තුන්දාහකට හෘද රෝග

මෙරට තුළ  සෑම වසරකම ළමුන් 3000 ක් පමණ හෘද රෝග සහිතව උපදින අතර ඔවුන්ගෙන් 1500 - 2000 අතර පිරිසකට ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අනාවරණය වී තිබේ. බොහෝ රෝහල්වලින් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලය…

තොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති
නවතම

තොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති

නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම…

තොරතුරු එන්නත සහතික කිරිම ඔබත් එන්න !
නවතම

තොරතුරු එන්නත සහතික කිරිම ඔබත් එන්න !

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ " තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු " යන මැයෙන් සැමරුම් උළෙලක් හා සජීවි සංවාද මණ්ඩයක් සංවිධානය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ…

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.
නවතම විදෙස්

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.

ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි  ශ්‍රි ලාංකීය නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී  කම්සි ගුණරත්නම් මහත්මිය පවසා සිටියි. කම්සි මහත්මිය පහුගිය 13 දා පැවති මහ මැතිවරණයෙන් නෝර්වීජියානු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයාගෙන් තරඟ කර නෝර්වේජියානු පාර්ලිමේන්තුවට…