උතුරේ මාධ්‍ය වේදීයාට එල්ලවන මරණ තර්ජන පිළිබඳ පොලීසිය නිහඬ පිළිවෙතක
කිලිනොච්චි ප්‍රදේශයේ නිදහස් මාධ්‍යවේදියෙකුට එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන්, විශ්වසනීය සාක්ෂි සමඟ පැමිණිලි කර තිබියදීත්, සැකකරුට එරෙහිව පොලිසිය විසින් මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ උතුරේ මාධ්‍ය සංවිධාන දැඩි කනස්සල්ල පළ කර තිබේ. මාර්තු 23…

























