මොණරාගල පොලිස් ලොක්කා ගංජා සමග අත්අඩංගුවට
මොණරාගල කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වියලි ගංජා කිලෝ 05ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 8 දා රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම ඔහුගේ නිළ නිවසේදී…