හීන මරන රටක්…!
-චන්දන ප්‍රසන්න- ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරණ රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරණ, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරණ රටක්. නතාශා කියන්නෙ ලංකාවෙ සිංහලෙන් කොමඩි කරපු මුල් ම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා…
-චන්දන ප්‍රසන්න- ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරණ රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරණ, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරණ රටක්. නතාශා කියන්නෙ ලංකාවෙ සිංහලෙන් කොමඩි කරපු මුල් ම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා…
-මහාචාර්‍ය සරත් විජේසූරිය- මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන්, ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම…
(2023 British Book Awards හිදී ‘Freedom to Publish’ ගෞරව සම්මානය පිළිගනිමින් සල්මාන් රුෂ්ඩි සිදුකළ කතාවේ සරල සිංහල පරිවර්තනය) “මං හිතන්නේ, මේ තරමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, බටහිර ලෝකය ඇතුළේ මේ තරම් තර්ජනයට ලක්වෙච්චි…
වසර 1970 දී ඇෆ්ගනිස්තානය පිළිබඳ සොයා බලන්න. ඔබ දැන හෝ නොදැන මේ අන්තවාදී ආගමික සහ ජාතිවාදී විකෘතිය වෙනුවෙන් පෙනී සිටී නම් ඔබ මේ රට අන්තවාදී තලෙයිබාන්මය දේශයක් බවට යම් දිනකදී පත් කිරීමට දායකත්වය සපයමින් සිටින…
-මහේෂ් හපුගොඩ- ක්වීන් බෑන්ඩ් එක වෙම්බ්ලි ග්රවුඩ් එක මිනිස්සුන්ගෙන් පුරවනවා. ඒ 1985 ලයිව් ඒඩ් එක දවසේ (Live Aid). ඊට පස්සේ රෝලින් ස්ටෝන් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවනවා. එල්ටන් ජෝනුත් එහෙම කරනවා. පොල් මැකාර්නි, ඩේවිඩ් බෝවී, යු…
-සුහර්ෂිණී ධර්මරත්න- වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට අයත් යැයි කියන sex video ගැන කතිකාවත අලුත් වුනේ මියා කලිෆා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට සහභාගි වීමෙන් අනතුරුවය. ඒ සඳහා ආරාධනය ලැබිය යුත්තේ තවමත් එම කර්මාන්තයේ යෙදෙන කාන්තාවක ට බවද,…
- ෂෙනු පෙරේරා - තාමත් ඉංග්‍රීසි කතා කරද්දි වැරදෙනවා. ලියද්දි වැරදෙනවා. ඔෆිස් එකේ වැඩවලදි නම් දන්න අයගෙන් අහගන්නවා. මූණේ හැඟීමකින්වත් වෙනසක් නොපෙන්නා වැරදුණු තැන් කියලා දෙන වෘත්තීය සගයො ඉඳලා තියෙනවා ජීවිතේ. දැනුත් ඉන්නවා. විශ්ව විද්‍යාලෙදි…
-මහේෂ් හපුගොඩ- මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රීඩාවේ ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ''කතා චාන්ස් එක'' එන්නේ…
වෛද්‍ය සංකල්ප මාරසිංහ නව ජන්ම ළදරුවකුගේ අතක ඡායා රූපයක් සමග, මාවත් ටැග් කරලා තිබ්බ පෝස්ට් එකකට උත්තරයක් ලියන්න ඕනෑ වෙලා හිටියත්, පහුගිය දවස් කීපයේ වැඩ වැඩි නිසා උත්තරයක් දෙන්න බැරිවුනා. දාලා තිබුණ පින්තූරෙයි ඒකට ලියලා…
අපි මේ කතා කරන්න යන සත්වයා ශරීරයෙන් බොහොම විශාලයි.. බුද්ධිමත් වගේම කාලයක් තිස්සෙ නිතරම විවාදයට ලක්වෙනවා. අවුරුදු මිලියන තිහ හතලිහක නැත්නම් ඊටත් වඩා ඉතිහාසයක් තියන මේ අපූරු සත්වයාට වසර 200,000ක වත් ඉතිහාසයක් නැති පුංචිම පුංචි…
-දිල්ෂි තත්සරණි- සුලූ හෙවත් සුලෝචනා සුන්දර ස්ත්‍රියකි. ඇය කොණ්ඩය දිගට ගොතා සාරි අදින්නීය. පිරිපුන් සිරුරැතිය. සෑම විටම සිනා සී සිටින්නීය. ඇගේ සැමියා රැකියාව අත්හරිද්දී පවා ඇය උන්නේ සිනාමුසුවය. ඇයට කේන්ති යන්නේ පුංචිම කාරණාවලටය. ඒ කේන්තියද…
කුරුවිට එරත්න මාර්ගයේ කි.මී 01 ක් පමණ ගිය විට වම් පසින් කුඩා කඳු ගැටයක් මත මෙය පිහිටා තිබේ. නුවර රත්වත්තේ වළව්ව, පැල්මඩුල්ල ඉද්දමල්ගොඩ වළව්ව හා එක්නැලිගොඩ වළව්ව එකම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සාදා ඇති බව…
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…
- තරිඳු ශ්‍රී ලොකුගමගේ - 1. චේතනාගේ පොත මගේ අතට එන්නේ, එක පැත්තකින් short, sharp, no-nonsense කතා ශෛලීන් ගැන ඩිල්ස් (ඩිල්ශානි චතුරිකා දාබරේ) එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරමින් ඉන්න අතරේ. අනික් පැත්තෙන් එහෙම ස්ටයිල් එකක පරිපූර්ණ…
ලෝකයේ දැනට ජීවත්ව සිටින කතුවරයකුගේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ග්‍රන්ථය වන්නේ පාවුලෝ කොයියෝගේ The Alchemist නම් නවකතාවයි. ලෝකයේ වැඩිම පොත් අලෙවියක් වාර්තා වන ලේඛකයන් දස දෙනා අතරෙන් එක් කතුවරයෙක් ලෙසද පාවුලෝ කොයියෝ හදුන්වා දෙන්නට…
බේවිස් මනතුංග මට මුණගැහෙන්නේ උසස් පෙළ හදාරන සමයේ මට ගැලපෙන දේශපාලනයක් සොයාගෙන ගිය ගමනින්. එදා මෙදාතුර ඔහුගේ ඇසුරෙහි සුන්දරත්වය කිසිදා අමතක කළ නොහැකියි. ඔහුගේ කාමරයේ ඇඳ දෙපස වාඩිවී මා ලියූ ගීතවලට ඔහු තනු නිර්මාණය කරමින්…
සාමාන්‍යයෙන් යම් නිර්මාණයක් එළිදක්වා හෝ යම් හෝ ගීතයක් මගින් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. පසුගිය කාලය පුරාවටම රියැලිටි තරග හා වෙනත් බොහෝ ඉසව් හරහා ක්ෂේත්‍රයට විවර වූ කලාකරුවන් දෙස බැලීමේදී එය ගණන්…
-කපිල එම් ගමගේ- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 14ක් සිපිරි ගෙහි ලා සිටි සිවලිංගම් අරූරන් 15 මැයි 2023 නිදොස් කොට නිදහස් කරණු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඔහු සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට…
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල. ඒ සඳහා ආත්ම දමනය (self-control) කියන එක අවශ්‍යයි. ඒක තරමක බරපතළ දේශපාලනික කරණාවකුත් වෙනවා. ඒ සඳහා…
මිනිස්සුන්ගෙ ජීවිත කියලා කියන්නෙ අත්දැකීම් සමුදායක්. වැඩිපුර අත්දැකීම් විඳිනා මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකෙ දකිනවා. මමත් පොඩි කෙල්ලක් කාලේ සුජානි මේනකා සතයෙන් සතේ... රුපියලෙන් රුපියල කියලා ටීවී එකේ කියද්දි මම හිතන් හිටියෙ ඇත්තටම එයා මැටි කැටේකට…
- ඩිල්ශානි චතුරිකා දාබරේ - සාමාන්‍යයෙන් කෙටිකතා එකතුවක් පළමු නිර්මාණයේ සිට පිළිවෙළට අවසානය වන්තෙක් මම කියවන්නේ හරිම අඩුවෙන්. එක්කෝ, පටුන කියවා මාතෘකාවක් තෝරා එය කියැවීම පුරුදු සිරිත. නැතිනම්, හිතුමනාපෙට මැදින් පෙරළා අහුවෙන නිර්මාණය කියැවීම අනෙක්…
"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" Cast - චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි Crew - රංගාලෝකකරණය -…
ඡායාරූප මාධ්‍යවේදියෙකු වන එරංග ජයවර්ධන පුලිට්සර් ත්‍යාගය සඳහා නම් කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයට හේතු කිහිපයක් නිසා වැදගත් වේ. පළමුව, එය සමාජය තුළ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍යවල කාර්යභාරයේ වැදගත්කම සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුන් ඉටු කරන…
-මහාචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි- සේකරගේ සිතුවම් හා පිටකවර නිර්මාණ සංගෘහීතයක් පසු ගිය දා කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී දැක ගන්නට ලැබුණා. මට නම් ඒක මනහර අද්දැකීමක් වුණා. සෞන්දර්‍ය සරසවියේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති…
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනය ඉදිරිපත් කරන, ප්‍රවීන නාට්‍යවේදි පරාක්‍රම නිරිඇල්ල ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දර්ශන මැයි මස 26 වෙනිදා සවස 3.30 සහ 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වේ. නිෂ්පාදනය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes