ජනාධිපති අරමුදල ප්රභූන්ට විතර ද?
ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමඟ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතා බහක් සමාජය තුළ නිර්මාණය…

























